ඩේලි මිරර් ඇලට් එක ආවා. ගුනේ තමයිyako gune ge hair black neda, me hasaranga man hitanne
ඩේලි මිරර් ඇලට් එක ආවා. ගුනේ තමයිyako gune ge hair black neda, me hasaranga man hitanne
ඒක තමයි මාත් බැලුවේ . ඕකා ඔහොම තැනක නැති වෙන්න බැහැ නේ.
ow ow genu tama cap ekak dagena yanne u , nodakin ponnayo higanna wage paara dige kaka yana heti balahanko, ape o/l class yana gaman wade kanna giyeth ohomai.ඩේලි මිරර් ඇලට් එක ආවා. ගුනේ තමයි
Asalanak hoda naa kiyana nemei machan.. u hadenawanam kochchara hoda da.. ehema nemei.. ithuru match tikath testing nam hamadama testing thamai.. asalanka heta fail unoth anith dawase aya chance denna ona. ita passe aya chance denna ona. nathnam aya case.. e nisa hodama de dimuth hari chandi hari gena eka.කැප්ටන් ට වඩා ඕකේ වගකීම තියෙන්නේ ටීම් මැනේජර් ට. කැප්ටන්ට ගේම් එක ගැන වැඩ කරන්න තියෙන්නේ. මේවාට අදාළ නිලධාරි ඉන්නවා ඔතන.මේකට ඔය උබ හිතනවට වඩා කාලයක් බෑන් එකක් එනවා. අසලංක වගේ එකෙක් නම් හොදයි middle order එකට. අනික ඌ ටිකක් මොලේ තියන එකෙක් පේන විදියට. දිගටම කැප්ටන් කරපු එකෙක් උගේ වයසත් එක්ක. එහෙම එකෙක් තමයි ඕනේ වගකීමක් අරන් ගහන්න පට්ට මෝඩයෙක් ට වඩා.
IPL ekath ekka un hadapu World standard ekata match wena domestic system eka prathipala thama oya
dan hodai aluth ewun tikak dala testing karala gattahaki. un saarthaka unoth nikanma lesi wenawa. un thun dhuna ain kala kiyala kisi aduwak wenne na 
------ Post added on Jun 28, 2021 at 10:48 PM
kohomada saneepai neehIPL ekath ekka un hadapu World standard ekata match wena domestic system eka prathipala thama oya

Hamme thawa innawa ona tharam danna un
kohomada saneepai neeh
------ Post added on Jun 28, 2021 at 10:49 PM
මුලු ජීවිත කාලෙටම බෑන් කරන්න ඕනෙ.මේ පලවෙනි පාර නෙමෙයි නෙචරිත් අසලංක , නිස්සංක හරියට කරොත් මෙන්ඩිස්ට කාලාන්තරයකට එන්න බැරි කරන්න පුලුවන් . කොහොමත් මුන්ට අවුරුද්දක වත් බෑන් එකක් දෙන්න ඕනේ.