Bada adu karaganna help ekak

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    2826_zoom_a.jpg



    machan meka ganna thiyenawa singer shop wala.rs 3500 k wenawa.mekata sirawata bada adu wenawa
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජිමි යන්න/වෛද්‍ය/ගුගල් උපදෙස් ගන්න.
    ගෙදර වි්‍යායාම කරන්න.
    උදේට හවසට ඇවිදින්න.කොන්ද,ඉන,බෙල්ල කරකවන වි්‍යායාම කරන්න එපා.
    අත පයට බඩට ව්‍යායාම කරන්න.දුවන්න.උඩ පයින්න.වි්‍යායාම ක්‍රම ගැන උපදෙස් ගන්න.
    වෙලාවට වෙල් තුන කන්න.එකක්වත් මගහරින්න එපා.
    තෙල්,පැනිරස,මස්,පිටි කැම,කිරි පිටි,කෝපි,සිනි,මිරිස්,කුලු බඩු,සිතල වතුර,පැකටි කැම.. අඩුම කරන්න.
    කඩෙි ජාරවල් කන්න එපා.කෘතිම දේවල් කන්න එපා.
    කඩෙි පැටිස් රෝලස් අතිරෙක කැම,ෆ්‍රයිඩි රයිස්,පාට බිම අරවා මෙිවා බයිටි බිස්කටි ස්නැක් පැකටි කැම ජරාව කන්න එපා.
    ගෙදර සමබල ගුණ ආහාර ගන්න.(එලවළු, මාළු කරෝල හාල්මැස්සෝ, ඇට ධාන්‍ය පලතුරැ කැද)
    උස්න කාලෙට සිතල කැම ගන්න. (බාර්ලි,සවි,දොඩමි,සවි,රසකිද,කැද)
    මස් වර්ග බිත්තර ඉදලා හිටලා කන්න.(උෘරැ හරක් කුකුල් ඉස්සෝ දැල්ලෝ)
    රැට සුප් බිලා පැය භාගයක් ඇවිදින්න.රැට බත් කන්න එපා.
    සැලඩි කැම හදලා කන්න.පාන් පෙති,බිස්කටි,එලවලු මාළු මස් තමිබලා කන්න ගමිමිරිස් ලුනු දාලා.
    දවල්ට හොදට කන්න.
    උදේට ඇට වර්ග,බතල,මයයොක්කා,සමබෝල රතු බත් කන්න.
    පලතුරැ බිම බොන්න.පලතුරැ වැඩියෙන් කන්න.
    උස්න සිතල කාලවල ඇගට ගැලපෙන සුදුසු කැම තෝරල බලලා ගානට කන්න බොන්න.
    ඇගෙ තෙල් අඩු කරගන්න.එවාට අමතර වෛද්‍ය හෝ උපදෙස් ගන්න.
    හදන කැමක් ගෙදර පිරිසිදුවට ගානට හදාගෙන කන්න.
    කෘතිම රස කැම අගුණයි. (බටර් චිස් මස් සොසේජස් බර්ගර් හැමි පිසා)
    ස්භාවික ගුණ කැම ඇගට හොදයි.
    කෙසෙල් කන්න එපා.ඇග මහත් වෙනවා.
    ගස්ලබු කන්න.
    රතු කැකුළු නිවුඩථහිනටි හාල කන්න.(සමිබා කන්න එපා)
    දිනපතා අනිවා ව්‍යායාම කරන්න.අනිවා නවත්තන්න එපා.
    කකා බිබි නිකං ඉන්න එපා.දවල්ට බුදිය ගන්න එපා.
    නිතර පිසි එකේ දිගටම පුටුවෙි ඇදේ ඉදගෙන එල්ලිලා ඉන්න එපා.
    හැමදේටම කාලය බෙදාගන්න.ක්‍රිඩා,විනොදංශ කරන්න.වෙනත්..
    හොදට දාඩිය දාලා වැඩ කරනන.විටමින් ගන්න. (Guardian Multi Vitamin,Cod liver Oil,Osto Calcium,ZincoVit)
    ස්භාවික වස විස නැති ගුණ ආහාර වල විටමින් ඇගට ඇති.
    මෙි ටික හරියට කරාම කෙටිටුවෙලා බඩත් බැහැලා ගානට එයි.මනස හිත ප්‍රබෝදමත්,ක්‍රියාශිලි වෙයි.

    Google කරන්න..

    http://www.elakiri.com/forum/showthread.php?p=21054420#post21054420

    https://www.google.lk/search?safe=a...0...1c.1.64.img..0.4.717...0i67k1.X2CqhY2KXFg

    https://www.google.lk/search?safe=a...1.1.0....0...1c.1.64.img..0.1.177.RB5gbefmA_4

    https://www.google.lk/search?safe=a......1c.1.64.img..0.4.529...35i39k1.O5_fQQ_eTco

    https://www.google.lk/search?safe=a...1.1.0....0...1c..64.serp..0.1.192.5wt_Cbrwlkw



    ජය..
     
    Last edited: