Bada adu karaganna help ekak

Thanatosx

Member
Dec 9, 2016
332
19
0
ජිමි යන්න/වෛද්‍ය/ගුගල් උපදෙස් ගන්න.
ගෙදර වි්‍යායාම කරන්න.
උදේට හවසට ඇවිදින්න.කොන්ද,ඉන,බෙල්ල කරකවන වි්‍යායාම කරන්න එපා.
අත පයට බඩට ව්‍යායාම කරන්න.දුවන්න.උඩ පයින්න.වි්‍යායාම ක්‍රම ගැන උපදෙස් ගන්න.
වෙලාවට වෙල් තුන කන්න.එකක්වත් මගහරින්න එපා.
තෙල්,පැනිරස,මස්,පිටි කැම,කිරි පිටි,කෝපි,සිනි,මිරිස්,කුලු බඩු,සිතල වතුර,පැකටි කැම.. අඩුම කරන්න.
කඩෙි ජාරවල් කන්න එපා.කෘතිම දේවල් කන්න එපා.
කඩෙි පැටිස් රෝලස් අතිරෙක කැම,ෆ්‍රයිඩි රයිස්,පාට බිම අරවා මෙිවා බයිටි බිස්කටි ස්නැක් පැකටි කැම ජරාව කන්න එපා.
ගෙදර සමබල ගුණ ආහාර ගන්න.(එලවළු, මාළු කරෝල හාල්මැස්සෝ, ඇට ධාන්‍ය පලතුරැ කැද)
උස්න කාලෙට සිතල කැම ගන්න. (බාර්ලි,සවි,දොඩමි,සවි,රසකිද,කැද)
මස් වර්ග බිත්තර ඉදලා හිටලා කන්න.(උෘරැ හරක් කුකුල් ඉස්සෝ දැල්ලෝ)
රැට සුප් බිලා පැය භාගයක් ඇවිදින්න.රැට බත් කන්න එපා.
සැලඩි කැම හදලා කන්න.පාන් පෙති,බිස්කටි,එලවලු මාළු මස් තමිබලා කන්න ගමිමිරිස් ලුනු දාලා.
දවල්ට හොදට කන්න.
උදේට ඇට වර්ග,බතල,මයයොක්කා,සමබෝල රතු බත් කන්න.
පලතුරැ බිම බොන්න.පලතුරැ වැඩියෙන් කන්න.
උස්න සිතල කාලවල ඇගට ගැලපෙන සුදුසු කැම තෝරල බලලා ගානට කන්න බොන්න.
ඇගෙ තෙල් අඩු කරගන්න.එවාට අමතර වෛද්‍ය හෝ උපදෙස් ගන්න.
හදන කැමක් ගෙදර පිරිසිදුවට ගානට හදාගෙන කන්න.
කෘතිම රස කැම අගුණයි. (බටර් චිස් මස් සොසේජස් බර්ගර් හැමි පිසා)
ස්භාවික ගුණ කැම ඇගට හොදයි.
කෙසෙල් කන්න එපා.ඇග මහත් වෙනවා.
ගස්ලබු කන්න.
රතු කැකුළු නිවුඩථහිනටි හාල කන්න.(සමිබා කන්න එපා)
දිනපතා අනිවා ව්‍යායාම කරන්න.අනිවා නවත්තන්න එපා.
කකා බිබි නිකං ඉන්න එපා.දවල්ට බුදිය ගන්න එපා.
නිතර පිසි එකේ දිගටම පුටුවෙි ඇදේ ඉදගෙන එල්ලිලා ඉන්න එපා.
හැමදේටම කාලය බෙදාගන්න.ක්‍රිඩා,විනොදංශ කරන්න.වෙනත්..
හොදට දාඩිය දාලා වැඩ කරනන.විටමින් ගන්න. (Guardian Multi Vitamin,Cod liver Oil,Osto Calcium,ZincoVit)
ස්භාවික වස විස නැති ගුණ ආහාර වල විටමින් ඇගට ඇති.
මෙි ටික හරියට කරාම කෙටිටුවෙලා බඩත් බැහැලා ගානට එයි.මනස හිත ප්‍රබෝදමත්,ක්‍රියාශිලි වෙයි.

Google කරන්න..

http://www.elakiri.com/forum/showthread.php?p=21054420#post21054420

https://www.google.lk/search?safe=a...0...1c.1.64.img..0.4.717...0i67k1.X2CqhY2KXFg

https://www.google.lk/search?safe=a...1.1.0....0...1c.1.64.img..0.1.177.RB5gbefmA_4

https://www.google.lk/search?safe=a......1c.1.64.img..0.4.529...35i39k1.O5_fQQ_eTco

https://www.google.lk/search?safe=a...1.1.0....0...1c..64.serp..0.1.192.5wt_Cbrwlkw

ජය..
bella ehema karakawanna hodama nathi unata issara school eke owa karala athi belle pota yanakam.:(
cadet karanakotath kara ambananakata
 
Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...

    karanna ona tika okkoma methana kiyala thiyanawa.

    vitamins ganna eka nam doctor kenekge upades matha kranawanm hondai.
    man paththareka article ekak kiyewwa, mora thel pethi / Cod liver Oil pamanata wada ganna honda nehe kiyla. (Vitamin D godak ekathu unahama wisha wenawa kiyala)

    kema adu karala witharak bada adu karanda behe. mage anga dan godak kettui, but thawama badak thiyenawa. mama thel jathi, piti kema kan nehe. rathu kekulu bath kanneth. thawama bade thel pichchuna madi. Excercise karannama ona bade thel adu wenda.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bella ehema karakawanna hodama nathi unata issara school eke owa karala athi belle pota yanakam.:(
    cadet karanakotath kara ambananakata

    දැන් දොස්තරලා කියනවා ඉන බඩ අත කරවන වි්‍යායාම ඒවා කරන්න එපා කියලා.කොන්ද නවන්නත් හොද නැලු.ක්‍රිඩා නැටුමි වි්‍යායාම කරලා නැවැතුතවාම හෙනට එකපාරට බර වැඩිවෙලා මහත් වෙනවා.
    අඩුගානෙ උදේ හවස වි්‍යායාම මැරෙනකං නොනත්වා කරන්න ඔිනා.
    ඔයාට ඇවිදින එකත් ඇති මචන්.හොදට පැය භාගයක් එක දිගට පාර්ක් එකේ ඇවිදින්න.
    බඩට අඩුගානෙ අර මම කිවිව විදියට කරන්න.තෙල්,පොල් කිරි කැම නවත්තන්න.අඩු කරන්න.
    මත්දුව්‍ය වගෙ මොනවත් ගන්න එපා.වෙල් තුනට වැඩිය රතු බත් කන්න එපා.ලොකු හැදි 1-2 කට කන්න.දවල්ට අවුලක් නැහැ.
    මෙිකට විසදුම වි්‍යායාම සහ ස්භාවික කැම පාලනය විතරයි.ගෙදර හෝ gym ගිහිල්ලා බඩ ඇග හදගන්න පුලුවන්.
    නිතර බර බලන්න.බර අඩු කරගන්න උස හැටියට බර 50- 60 -65 වත් ඔින.
    ඇගට පන නැති ගතිය නමි විටමින් ගන්න වෛද්‍යවරයෙක්ගෙන් අහලා.
    අවු 2 කට සැරයක් ක් හෝ ලේ පරික්ෂාව කරගන්න.

    kama palanaya karahan ko nikamm bahinawa ... gastric nattam dawasana green tea 3k gahanna . kama nam lasatama adu karanna ona hitha hadagana aduwan kanna ona [/QUOTE]

    :yes::yes:

    karanna ona tika okkoma methana kiyala thiyanawa.

    vitamins ganna eka nam doctor kenekge upades matha kranawanm hondai.
    man paththareka article ekak kiyewwa, mora thel pethi / Cod liver Oil pamanata wada ganna honda nehe kiyla. (Vitamin D godak ekathu unahama wisha wenawa kiyala)

    kema adu karala witharak bada adu karanda behe. mage anga dan godak kettui, but thawama badak thiyenawa. mama thel jathi, piti kema kan nehe. rathu kekulu bath kanneth. thawama bade thel pichchuna madi. Excercise karannama ona bade thel adu wenda.

    මට කියන්න අමතක වුනා.
    අනිවා වෛද්‍ය හෝ /ෆාමසි උපදෙස් අරන් විටමින් ගන්න ඔින
    මචන්.අපේ ඩොක්ට හොදයි. මෙි විටමින් ගන්න කිවිවා.
    අපි බොන්නෙ නවත්ත නවත්ත බන්.මාසයක් බිලා සති 2ක් නවත්තන්න කිවිවා.ආයි මාසයක් ගන්නවා.
    එතකොට කිසිි අවුලක් නැහැ
    .අනික ඔය පත්තර වල තියන හැමදේම එකපාරට පිලිගන්න යන්න එපා.විටමින් ගන්නනවා හොද දොස්තර කෙනෙක්ගෙන් අහලා ගන්න.ගන්න විදිය අහගන්න.

    විටමින් ගන්න විදිය අනුව/බාල විටමින් ගැනිම තමා ඇගට අහිතකර සහ මහත වෙන්නෙ මචන්.හැම එකක්ම ඇගට හො නැහැ.එක දිගට බොන්න එපා.ටික කාලයක් නවත්තන්න.අනිත විටමින් අරගෙන හොදට මහන්සි වෙන්න,වි්‍යායාම කරන්න.වැඩ කරන්න ඔිනා.කැම කන අතර තුර හො කාලා ඉවර වුන ගමන් පෙති බොන්න ඔිනා.පපුවෙි ගැස් ලෙඩ තියනවනමි ඩොකාගෙන් අහලා බලලා ගන්න.නිකං ඉදලා මහන්සි නොවි දිගටම විටමින් ගත්තාම ඒවා ඇගෙ තැන්පත් වෙනවා.අතුරැ ලෙඩ සහ මහත් වෙනවා.මාසයක් බිලා ආයි සති 2 3 ක් නවත්තලා බොන්න.

    කොඩිලිවර්
    අවශ්‍යත් නැහැ.අර ගාඩියන් එක ඔක්කොම තියනවා.එක පිටරට හොද මල්ටි විටමින් එකක්.එක විතරක් ගත්තත් ඇති.අපි එ දෙකම ගන්නවා කිසි අවුලක් නැහැ.අපෙ අන්කල් කෙනෙක් 79 වයස.එයා ගාඩියන් පෙති දවසට 2 ක් ගන්නවා. ක්‍රියාශිලිව ගොඩක් වැඩ කරනවා.හැබැයි 2.50 බාල විටමින් ඇගට හරියන්නෙ නැහැ.
    ගාඩියන්,කොඩිලිවර් ඔයිල් UK, AUSI වල ගහපු ගනන් විටමින්ස් 2ක්.ෆාමසි වලින් තමන්ට ඔින පෙති ගාන ගන්න පුලුවන්.විටමින් ගොඩක් ගන්න එපා.එකක් තෝරගන්න.නවත්ත නවත්ත ගන්න.

    අනික ඔය විටමින් ගන්න අවශ්‍ය නැහැ කැම වලින් හරියට එක ලැබෙනවනමි.අපි කන්නෙ විස පොහොර දාපු එලවලු.පලතුරැ.අනික අපි කැම හදන්නෙ ගොඩක් පොල් කිරි දාලා තමිබලා උයලා.එතකොට විටමින් ටික විනාස වෙනවා.එතකොට අපිට ඉංග්‍රිසි බෙහෙත් වලින් එ වටිමින් ගන්න වෙනවා.එලවලු මාළු සැලඩි කරලා අමුවෙන් හෝ තමිබලා කැව නමි හරි. මස් නමි හොදට තමිබලා හෝ කිරි දාලා උයලා කන්න ඔිනා.
    නිකං ඉන්න වැඩිය මහන්සි නොවන අයට ස්භාවික ගුණ සමබල කැම වලින් විටමින් ටික ගන්න පුලුවන්.

    රෙප් එකට තැන්ක්ස්..

    :yes::yes:
     
    Last edited: