ube bada godak thibbada ban ????????

හිහී, පිස්සුද බං..

මගෙ බරත් කිලෝ හතලිස් ගානක්.

බඩක් කියල යන්තම් මේ කොන්දෙන් වෙන් වෙන්න පොඩ්ඩක් තියෙනව.

කට්ට 3කට තියෙන්නෙ.

ඒ ඕකෙන් කරලම තමා.

දැන් නම් කරන්නෙ නෑ කරපුවාම බඩ හයි වෙනව තව.

ඉස්සර මම දන්නෙ නැතුව එක පාරම නවත්තන්නෙ නැතුවම ඕකෙන් 163ක් කලා.

පහුවදා නැගිටගන්න බැරි වුනා.

හම්මේ ඉන් පස්සෙ කලේ නෑ.

කරල බලපන් ආයෙ කට්ට කට්ට කැඩෙනව.

ඇඟ තියෙනව නම් ආයෙ බඩ හදාගන්න එක ගේමක් නෑ ඕකෙන්.

මුල් වතාවට කරනව නම් අනිවා වෝම් අප් කරල ඕකෙන් 20 ක් 25ක් ගහපන්.

නැත්තම් වෙන වෙන අවුල් වෙයි ආයෙ.

පස්සෙ පස්සෙ 40 - 50ට වැඩි කරපන්.

උඹ එහෙම 100ක් 150ක් ගහන්න එපා ආයෙ පහුවදාට තමයි තේරෙන්නෙ කරපු මෝඩකම.
