මෙහෙමයි බර කියන දේ ඇති වෙන්න එක් එක් කාරණා තියෙනවා.
එක්කෝ පරම් පරාවෙන් එන දෙයක් හින්දා ඒ දේ ඔයාලටත් ඇති වෙන්න පුලුවන්..
අනික තමන් කිසිම වැඩක් පලක් කරන්නේ නැතිව ඉන්නවා නම් තවත් සමහර කොට්ටාංශයක් ඉන්නවා නිකන් ම මහත් වෙනවා.. ( විශේෂයෙන් බඩ )
අනික තවත් කොට්ටාංශයක් ඉන්නවා.. පැණි රස කෑම කැව පලියට මහත් වෙන අය..
ඒ හින්දා මේ ගැන අපි මුලදි හිතලා බලන්න ඕනේ..
ඒ අතර තවත් කොටසක් ඉන්නවා කොයි තරම් කෑම කැවත් මහත් වෙන්නේ නැති..
ඒ කොට්ටාංශයට තමයි මම නම් එකතු වේලා ඉන්නේ.. හි. හි..
ඒත් ඒ දේ වෙනුවෙන් බොහෝ දෙනෙක් දුක් වෙනවා මහත් වෙන්නේ නෑ කියලා..
ඒහෙම හිතලා දුක් වෙනවා ට වැඩිය කෙට්ටු වේලා ඉන්න ලැබෙනවා නම් මේ වගෙ තේරුමක් නැතිව බඩ ගැන හිතන්න ඕනෙත් නෑ..