bada adukaraganna

harsha.perera

Well-known member
  • :yes: ඇබ් කින්ග් ප්‍රෝ එකක් මාසයක් 2ක් කරපන්. :cool: කට්ට කට්ට වලට බෙදෙනව බඩ. :) කරල බලපන් බොරු ද කියල. :dull: කෑමත් පාලනය කරහන්. රෑට සුළු ආහාරයක් ගනින්, :rolleyes: පැලෙන්න නොකා. :yes: අනිවා මාස 2න් ෆිට් බඩක් හදාගන්න පුළුවන් ඇබ් කින්ග් එකක් පාවිච්චි කරල.
    ube bada godak thibbada ban ????????
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ube bada godak thibbada ban ????????

    :rofl: හිහී, පිස්සුද බං.. :oo: මගෙ බරත් කිලෝ හතලිස් ගානක්. :lol: බඩක් කියල යන්තම් මේ කොන්දෙන් වෙන් වෙන්න පොඩ්ඩක් තියෙනව. :D කට්ට 3කට තියෙන්නෙ. :yes: ඒ ඕකෙන් කරලම තමා. :no: දැන් නම් කරන්නෙ නෑ කරපුවාම බඩ හයි වෙනව තව. :baffled: ඉස්සර මම දන්නෙ නැතුව එක පාරම නවත්තන්නෙ නැතුවම ඕකෙන් 163ක් කලා. :nerd: පහුවදා නැගිටගන්න බැරි වුනා. :no: හම්මේ ඉන් පස්සෙ කලේ නෑ. :cool: කරල බලපන් ආයෙ කට්ට කට්ට කැඩෙනව. :yes: ඇඟ තියෙනව නම් ආයෙ බඩ හදාගන්න එක ගේමක් නෑ ඕකෙන්. :baffled: මුල් වතාවට කරනව නම් අනිවා වෝම් අප් කරල ඕකෙන් 20 ක් 25ක් ගහපන්. :dull: නැත්තම් වෙන වෙන අවුල් වෙයි ආයෙ. :D පස්සෙ පස්සෙ 40 - 50ට වැඩි කරපන්. :shocked: උඹ එහෙම 100ක් 150ක් ගහන්න එපා ආයෙ පහුවදාට තමයි තේරෙන්නෙ කරපු මෝඩකම. :oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය exercise එක බඩට මාර විදිහට දැනෙනවා

    :yes: :yes: ඕකම කොන්දට සපෝට් එකක් දීල තමයි ඇබ් කින්ග් එකෙන් කෙරෙන්නෙ. :no: ඕක ඔහොම කරන එක මචන් කොන්දට කේස් මම හිතන්නෙ.
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    අමුතුවෙන් exercise කරන්න ඕනේ නැ රතු කැකුළු විතරක් කාලා බලන්න නිකන්ම බර අඩු වෙනවා.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes: :yes: ඕකම කොන්දට සපෝට් එකක් දීල තමයි ඇබ් කින්ග් එකෙන් කෙරෙන්නෙ. :no: ඕක ඔහොම කරන එක මචන් කොන්දට කේස් මම හිතන්නෙ.

    එක්කෝ pushups කරන්න විස්සක් තිහක් . එතකොට ඕක නිකන්ම අඩුවෙයි