badaginnata daduwama

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    14040010_1034900699951064_4357973662932427619_n.jpg

    ලංකාවේ එකක් කියලා දන්නේ නැ.මොනා වුනත් මෙවා බලු වැඩ ලොකේ කොහේ වුනත්
     
    Last edited:
    මේක නම් ඉන්දියන් හරි වෙන මොකක් හරි රටක වැඩක් බන්

    අපේ මිනිස්සු නම් ජිවිතේටවත් මෙහෙම බඩගිනි වෙලා කෑම හොරකම් කරපු මහා මිනිහෙකුටවත් මෙහෙම කරන්නේ නැ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mona rate ekaa kalath mewa maha saha gahana apraada yo hena gahanna one podi ekek kaapu withthiya aththa horakama horakamak bawath aththa eeth me wage jaraa weda karanna narakai. hithata maara upset seen eka dekkahama podi undennage asarana kama dekkahama
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක නම් ඉන්දියන් හරි වෙන මොකක් හරි රටක වැඩක් බන්

    අපේ මිනිස්සු නම් ජිවිතේටවත් මෙහෙම බඩගිනි වෙලා කෑම හොරකම් කරපු මහා මිනිහෙකුටවත් මෙහෙම කරන්නේ නැ

    :yes::yes::yes:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    මේක නම් ඉන්දියන් හරි වෙන මොකක් හරි රටක වැඩක් බන්

    අපේ මිනිස්සු නම් ජිවිතේටවත් මෙහෙම බඩගිනි වෙලා කෑම හොරකම් කරපු මහා මිනිහෙකුටවත් මෙහෙම කරන්නේ නැ

    ow bn indiyawe thamai
    me wage jara weda karana sakkili heththa inne:angry::angry::angry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙක ඉන්දියාවේ එකක්.

    බඩගිනි කියලා හොරාකන්න කාටවත් අයිතියක් නෑ. වරදක් කරා නම් දඩුවමක් තියෙන්න ඕන. නීතිය සහ මනුස්සකම කියන්නේ දෙකක්.

    There is nothing called a free meal.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක නම් ඉන්දියන් හරි වෙන මොකක් හරි රටක වැඩක් බන්

    අපේ මිනිස්සු නම් ජිවිතේටවත් මෙහෙම බඩගිනි වෙලා කෑම හොරකම් කරපු මහා මිනිහෙකුටවත් මෙහෙම කරන්නේ නැ

    ayi bn ara pol gediyak ahinda kiyala podi kellek policiya kudalan giye
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක නම් ඉන්දියන් හරි වෙන මොකක් හරි රටක වැඩක් බන්

    අපේ මිනිස්සු නම් ජිවිතේටවත් මෙහෙම බඩගිනි වෙලා කෑම හොරකම් කරපු මහා මිනිහෙකුටවත් මෙහෙම කරන්නේ නැ

    :oo::oo::oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,444
    1
    10,688
    113
    හෙන පව් වැඩක්...හොරකන් කරපු එකට දඬුවමක් දෙන්න ඕනේ,ඒත් මේ වගේ අමානුෂික එව්ව නෙමේ.තාම පොඩි ලමයි නේ...:(
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ලංකාවේ එකක්ද කියලා දන්නේ නැ.ලොකේ කොහේ වුනත් මෙවා බලු වැඩ( fake news කියලා tag දාපු එකාට)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙක ඉන්දියාවේ එකක්.

    බඩගිනි කියලා හොරාකන්න කාටවත් අයිතියක් නෑ. වරදක් කරා නම් දඩුවමක් තියෙන්න ඕන. නීතිය සහ මනුස්සකම කියන්නේ දෙකක්.

    There is nothing called a free meal.

    මොකක්ද හුත්තිගෙ පුතෝ ඒ කතාවෙ තේරුම
    වරදක් කලානම් දඩුවමක් ඕනෙ හැබැයි ලමයි කියන්වෙනෙ ළමයි දරුවන්ට ශාරීරික හා මානසික දඩුවම් ලබා දීම කිසිසේත් අනුමත කරන්න බැ දඩුවම් දෙන්න ඕනෙ හැබැයි මල් කැකුළු වගේ ළමයිට නෙමේ ඔවුන් මේ ලෝකෙට බිහිකරල හරියට ආරක්ෂ කරන්නෙ නැති පෝෂණය කරන්නෙ නැති දෙමව් පියන්ට