LLC Registration & devs වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    2,014
    3,080
    113
    කාරණා දෙකක් දැනගන්න ඕන , ළගදි මේ දෙක කරපු උන්ගෙන්.

    1. LLC එකක් register කරන්න කියක් යනවද? කෙහොමද process එක වුනේ හා කවුද හොද ඒජන්ට්? please ලංකාවේ උන් නම් සෙට් කරන්න එපා
    2. අඩෝ මේ මම ළගදි දන්නේ දැන් Playstore එකට ඇප් එකක් දාන්න වුනත් පර්සනල් address අනන්මනන් පබ්ලික් දානවා. ඉස්සරම එහෙම තිබ්බේ නැ. ඇප් එකක් Playstore පබ්ලිෂ් කරපු එකෙක් ඉන්නවද තමන්ගේ වැඩකට. කොහොමද මේක විසද ගත්තේ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,700
    1
    7,739
    113
    අඩෝ මේ මම ළගදි දන්නේ දැන් Playstore එකට ඇප් එකක් දාන්න වුනත් පර්සනල් address අනන්මනන් පබ්ලික් දානවා. ඉස්සරම එහෙම තිබ්බේ නැ. ඇප් එකක් Playstore පබ්ලිෂ් කරපු එකෙක් ඉන්නවද තමන්ගේ වැඩකට. කොහොමද මේක විසද ගත්තේ?
    උබ ට Registered Company ( LLC ) එකක් තියන ම් personal details දාන්න ඕනි නෑ LLC එකේ නම දාන්න පුළුවන් + 12 testers 14 days criteria ඒකත් නෑ කෙලින්ම publish කරන්න පුළුවන්.

    App publish කරන්න ම LLC ගහනවා නම් ඒක ටිකක් හිතලා බලන්න මොකද tax + monthly fees + paperwork consider කරාම මාරම cumbersome වැඩක්.

    App එකක් ගහනවා නම් cross platform support කරන Expo + React Native ගහපන්

    Try Replit - එකෙන් පුලුවන් කෙලින්ම app store push කරන්න

    Apple annually $99 fee එකක් ගෙවන්න ඕනි

    ඉස්සරලාම app එක personal details වලින් දාලා testing කරලා validate කරලා බලන්න traction එක ආවොත් LLC යන්න.
     
    • Like
    Reactions: windows_ubuntu