Bade Davillta Behetha

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Bade davilla [gastric] thiyenvanam, beepu gamanma suva vena Ayurveda behethak thiyenava. Ayurveda kada vala thiyena NIMBA ARISHTAYA kiyana behetha aragena ahi athi upades paridi bonna. Mea behetha hadaanne kohoba valin. NIMBA ARISTAYA mesa hadhi 2 k beepu gaman Bade davilla suva vevi.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
bade dewilla nathuwa biwwoth awulda
-----Bade davilla nathuva unath bonna puluwan. Mesa handakin ekak dekak bivvata kamak naha. Virus Rogavalin , dengue fever valin valaki inna puluwan athakota. Kohoba hodha visa beeja nasakayak nisa. E vagema sakkthivantha panayak. Dutu gamunu King ge Dasa maha yodain ELAKIRI MUTTIYATA PUROLA KOHOBA ISMA KAVALAM KARALA ELAKIRI MUTTIYAMA BIVVALU DAILY.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ගෑස්ටික් තියෙනවා බං සැරටම.. ඉංශ්‍රීසි බෙහෙත් බොනවා බොනවා හරියන්නෙ නෑනෙ..:( සිංහල බෙහෙතක් ගන්ඩ ඕනි..:)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මටත් ගෑස්ටික් තියෙනවා බං සැරටම.. ඉංශ්‍රීසි බෙහෙත් බොනවා බොනවා හරියන්නෙ නෑනෙ..:( සිංහල බෙහෙතක් ගන්ඩ ඕනි..:)

    udeta kapan mchn :oo: natnam badu fried rice thel jathi kandama epa wadi wunth baduma thamai ithin crazy wenwa :D
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මටත් ගෑස්ටික් තියෙනවා බං සැරටම.. ඉංශ්‍රීසි බෙහෙත් බොනවා බොනවා හරියන්නෙ නෑනෙ..:( සිංහල බෙහෙතක් ගන්ඩ ඕනි..:)

    ගෑස්ටික් කියන්නේ මොකක්ද?
    බඩවැලේ සහ අමාශයේ බිත්ති වල තුවාල අති වෙලා ඒවා වල ඇසිඩ් එක (HCL) ගවෙනකොට තමා දැවිල්ල එන්නේ.

    රෝග ලක්ෂණ
    1.නිතර බඩගිනි වීම
    2. කමෙන් පසු බඩේ දැවිල්ල
    3. පපුවේ දැවිල්ල
    4. පපුවේ කැක්කුම
    5. හුස්ම ගැනීමේ අමාරුව
    6. වමනය
    7. අවසාන අවස්ථාවේදී කොළ පාටට වමනය

    හොද කරගන්න විදිහ

    මේක හැදුනම බෙහෙත් දෙනවා. ඔමෙප්‍රසෝල් වල්ගේ ප්‍රති අම්ල කාරක , බැක්ටීරියා විනාශ කරන බෙහෙත් ඔක්කොම වර්ග. දුන්නට වැඩක් නැ ඇයි? ඒවා බිලා අයිත සැර ටිකක් හෝ වැටුන ගමන් බඩුම තමා . ඉතින් නොකා ඉන්නද වෙන්නේ? මෙන්න කරමේ . හැබැයි දවස් කීපයක් දුක් විදින්න ඕනේ.

    තැබිලි වල්ලක් ගෙනත් තියාගන්න
    අද උදේ පටන් ගත්තා කියමුකෝ . එක තැබිලි ගෙඩියක් ගන්න කපන්න එකට කඩෙන් දෙක්ස්ටෝස් කුප්පි 1ක් දමන්න. බොන්න. ලෝද කන්න එහෙම එපා. කිසිම කමක් බැ හොදේ . දවසම ගෙවන්න ඕනේ තැබිලි වතුරෙන්. බඩගිනි වගේ එන්න හදනකොටම තැබිලි දෙන්න ඕනේ. මේකෙන් වෙන්නේ ඇසිඩ් එක උනන එක ඉතා අඩු කරවනවා. ඒ ගමන්ම ශරීරය දුර්වල නොවී තියාගන්නවා. ඉතින් ටිකෙන් තික තුවාල හොද වෙන්න ගන්නනවා.

    ඊට පස්සේ දවසෙත් මේකම තමා හැබැයි ලෝද කන්න ඕනේ. අමතරව කෝමාරිකා කොළ අරගෙන් එකේ මද තියන ජෙල් එක වගේ කෑලි අගල් 5 ඒවා උදේ සහ දවල් ගන්න ඕනේ. රැට එපා හොදේ.
    රැට රතු කැකුළු බත් ටිකක් උයන්න ඕනේ. කන්න එපා වහල උදේ වෙනකන් තියන්න වතුර දාල.
    උදේම වතුර ටික පෙරලා අරගෙන හිස් බඩ බත් කන්න ඕනේ. මේකෙදි ලුණු ටිකක් ලුණු ගෙඩියක් දාගන්න පුළුවන්. දවල්ට රතු කැකුළු බත් කන්න ඕනේ මෙන්න එළවලු ලිස්ට් එක. මේකට මිරිස් පොඩ්ඩයි කහ පොඩ්ඩයි තුනපහ පොඩ්ඩයි දාන්න ඕනේ. තනිකර සුදට තියෙන්න ඕනේ
    තැබිලි බොන එක දිගටම කරන්න ඕනේ.

    කැරට් , ලීක්ස්, රාබු, නෝ-කෝල් , පිපින්නා , කැකිරි, කෙහෙල් මුව, කොහිල ,

    දවස් 5 ක් යනකන් මේවත් එක්ක කන්න ඕනේ. 4 වෙනි දවසේ තැබිලි නවත්තන්න.
    දවස් 10 ක් විතර යනකන් පරිස්සම් වෙන්න

    No-ලිස්ට් එක දවස් 10 කට

    සිනි දාපු තේ , සිනි හෝ හකුරු කාල කහට බිම ඉතා ගුණදායකයි
    යෝගට්
    මුදවපු කිරි
    තෙල්
    අදිකව මිරිස් , තුනපහ දැමීම
    උණුසුම් පාන වර්ග බිම
    කොලා වර්ග
    රයිස් , කොත්තු (කඩෙන් කන්නම එපා)

    තේ වෙනුවට
    පොල්පලා , වියලි බෙලි මල් ,සාරන මුල් වියලි , සමව ගෙන කබලේ බැද හොදින් කුඩු කර තේ මෙන් පෙරා බොන්න . ජොග්ගු ගණන් බිව්වත් කම් නැත
     
    • Like
    Reactions: U_knw_me
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ගෑස්ටික් තියෙනවා බං සැරටම.. ඉංශ්‍රීසි බෙහෙත් බොනවා බොනවා හරියන්නෙ නෑනෙ..:( සිංහල බෙහෙතක් ගන්ඩ ඕනි..:)

    වෙන දොස්තරයෙක් චැනල් කරපං ඔය දැං උඹ චැනල් කරන එකා වැඩේ වවාගෙන කනවා මම හිතන්නෙ.

    ඕකට ට්‍රීට්මන්ට් දෙකයි තියෙන්නෙ දන්න විදියට.
    බැක්ටීරියා වලට බෙහෙත් කිරිල්ලයි ඇසිඩ් ගතිය අඩු කිරිල්ලයි.

    හොර දොස්තරලා කරන්නෙ ඔය දෙකට එකවැර බෙහෙත් නොකර අවුරුද්දක් විතර ගේම අදින එක. :no: