bade gas

asela678

Member
Aug 20, 2014
16
2
0
ජින්තුවා;17090722 said:
ඕකට හොඳම සිංහල බෙහෙත්, මාස 3, 4 බෙහෙත් කරල හොඳටම හොඳ කරගන්න පුළුවන්. හැබැයි අරක්කු සිගරැට් නම් නවත්තන්න වෙනව නැත්නම් කරන බෙහෙත් වලින් වැඩක් නැහැ.

mama owa bonne na ban
 
Last edited:

dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    මුලින්ම කියන්න ඔන මෙක ජොක් එකක් නෙමෙ

    මචන් මගෙ බඩෙ ගෑස්
    නිතරම කටින් හා අනික් පෑත්තෙන් වාතය පිටවෙනවා :(
    ජොබ් එක කරන නිසා උදෙ කෑවම දවල් 2 විතර වෙනවා අයෙ දවල්ට කනකොට
    රෑටත් එච්චර දෙයක් කන්නෙ නෑ
    මෙකට මොකද කරන්නෙ බන්


    මෙකට කරන්න ඔන මොකක්ද කියල ඈහුව කිප දෙනෙක්ගෙන්ම එකෙක්වත් දන්නෙ නෑ එකයි මෙහෙම ඈහුවෙ

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බ. ඕක නිට්ටාවටම නම් සනීප කරන්න අමාරුයි. අපි කන කෑම වලින් තමයි ඕක වැඩිපුරම වෙන්නේ. මට දිය හැකි උපදෙස් :
    1. වෙලාවට කෑම කන්න. පොඩ්ඩක් කන්න. බඩගින්නේ ඉන්න එපා .
    2. තෙල් සහිත අහාර කන්න එපා . කොත්තු , fried rice , වගේ කෑම බැදපු ආහාර. පාන් වුනත් අගුනයි.
    3. Alcohol පාවිච්චි කරන්න එපා .
    4. පලතුරු එළවලු වැඩිපුර කන්න. කෘතිම ආහාර අඩු කරන්න.
    5. නිවරදි විදිහට නින්දත් අවශ්‍යයි . වැඩිපුර නිදි මැරීම ඔය තත්ත්වේ වැඩි කරනවා.

    අපහසු වෙලාවට Digene හරි Gaviscon හරි ගන්න. මේ දෙකම pharmacy වල තියනව.

    footer_teaser_03.jpg

    digene.jpg
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    pissu weda karanna epa.
    masayak bedapu , thel kema noka inna.

    dawasata 3 parak sudu luunu bik 3 k begin thambala kanna.

    oka karanna beri nam pharmacy eken Garlic pearls tikak aragana , dawasata deparak pearls 2 begin ganna.

    bada ginne inna epa. maliban bran crackers kipayal langa thiyagana kanna.

    masekin oka sanipa wenawa.

    :yes::yes::yes: