මුලින්ම කියන්න ඔන මෙක ජොක් එකක් නෙමෙ
මචන් මගෙ බඩෙ ගෑස්
නිතරම කටින් හා අනික් පෑත්තෙන් වාතය පිටවෙනවා
ජොබ් එක කරන නිසා උදෙ කෑවම දවල් 2 විතර වෙනවා අයෙ දවල්ට කනකොට
රෑටත් එච්චර දෙයක් කන්නෙ නෑ
මෙකට මොකද කරන්නෙ බන්
මෙකට කරන්න ඔන මොකක්ද කියල ඈහුව කිප දෙනෙක්ගෙන්ම එකෙක්වත් දන්නෙ නෑ එකයි මෙහෙම ඈහුවෙ

යකෝ මගේ අවුරුදු තුනක වෙලේ ඉඳන් ගෑස්ටික් තියෙනවා.. මං ඉස්සර ඩ්‍රින්ක් එක දාලා නොකා නිදාගෙන තමා කෙලවුනේ..
මගේ බඩවැල් පවා තුවාල වුණා.. අන්තිමේ කැමරා දාලා චෙක් කරන්නත් වුණා.. එච්චර දුරට නම් ඇදගෙන යන්නෙපා මචං.. උඹට ජොබ් එකත් එපා වෙයි.. කොච්චර බෙහෙත් ගත්තත් ඕක හොඳ කරන්න බැහැ.. පාලනය කරන්න විතරයි පුළුවන්.. උඹ දවසට තුන් සැරයක් Digene Gel එක අරන් බීපන්.. රුපියල් දෙසිය විසි ගාණක් වෙන්නෙ.. එයින් හැඳි දෙකක් බීලා වතුර බීපන්.. Gaviscon කියලා එකක් තියෙනවා.. ඒකත් හොඳයි.. ඒක හාරසිය ගාණක්ද කොහෙද වෙනවා.. හැබැයි සමහර අයට ඒකට බඩේ අමාරු හැදෙනවා.. ඒ නිසා උඹ ඒක පාවිච්චි කරන්න එපා..
ගෑස්ටික් වැඩිම උන වෙලාවට Famotidine Tablet එකක් අරන් බීපං..