බොරැල්ල ගියා එයාලා ගාව ඔරිජිනල් ඒවා තිබ්බෙ නෑනේ yonex astrox එහෙමකොහෙන්ද shop එකක් ඕනේ ?
බොරැල්ලෙන් ගනින්
එයාලගේ ගනන් වැඩි නෑ නේද? ඔරිජිනල් ඒවා නේද තියෙන්නෙ?Badminton නම් හොදම brand එක Yonex
There is a badminton and tennis equipment shop called "Eliteshuttler" at Mount Lavinia
Area ?Normally තරමක් play කරන්න පුලුවන් කෙනෙක්ට practice යන්න play කරන්න ගන්න හොද රැකට් එකක් සහ සපත්තු දෙකක් මොකක්ද? හොද shop එකක් මොකක්ද මේවා ගන්න?