Badu ganne kohenda

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    tulips
    11.gif
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් මම දන්නා විදිහට කියන්නම්.
    MITEC එකෙන් වැරදිලාවත් බඩු ගන්න එපා warranty ඉවර වෙනකන් බඩු වැඩ කලොත් හොදයි බන් නැත්නම් සොරි ඩොට් කොම් තමයි.warranty මාරු කරන්න ගිහාම පට්ට දවසක් ඉන්න ඕනේ.එතකොට උබට හිතෙයි අලුතින් එකක් ගත්තනම් හොදයි කියල.

    Barclays හොදයි හැබැයි ගණන් චුට්ටක් විතර වැඩ්යි.ඒ උනාට උන්ගේ after sales service එක මරු.මම MOTHERBOARD 2 ක් warranty වලට ගිහින් එවෙලේම මාරු කරන අරන් ඇවිත් තියනවා.ඒ අතින් ගත්තම උන්ගේ service එක හොදයි.

    Techno Zone එකත් හොදයි මචන් හැබැයි එකේ warranty බඩු මාරු කරන්න ගිහින් නෑ(ඒ කියන්න ගත්ත ඔක්කොම හොදට වැඩ).උන්ගේ ගණන් අඩුයි company වලටනම් ටික දවසක් බඩු ගත්තොත් credit වලට ගන්නත් පුළුවන්.

    PC HOUSE නමට හොදයි.බිල් එක පහලින් දාල උඩට ගිහින් ස්ටෝර්ස් වලින් තමයි බඩු ගන්න ඕනේ පොඩ්ඩක් කට්ට කන්න ඕනේ.ලගදිනම් ගියේ නෑ දැන් කොහොමද දන්නේ නෑ.warranty බඩු මාරු කරන්න ගියත් ඔය සිද්දියම තමයි.

    තවත් company සෙට් එකක් තියනවා අනිත් උන් ගැනනම් එච්චර කියන්න දන්නේ නෑ,
     
    Last edited: