බදුල්ල, රිදීපාන ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ(16) සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
රිදීපාන දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ මෝටර් රථයක හා මාර්ගයේ ධාවන වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අදාළ අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.