Badulla Van Accident CCTV

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    බදුල්ල, රිදීපාන ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ඊයේ(16) සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

    රිදීපාන දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ මෝටර් රථයක හා මාර්ගයේ ධාවන වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

    අදාළ අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

    මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.


     
    • Like
    Reactions: malakadss

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,777
    8,519
    113
    machan methana ara gedara, threewheel , van ekata
    seratama van karayage insurance eken gewanawada?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,777
    8,519
    113
    after naduwakin :(

    බලපන් ඉතින් නවත්වල තිබ්බත් අර කාර් එකට උන වැඩේ
    වාහන ගැනිල්ල එපා වෙනව බන් මෙව දැක්කම.:(:(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,330
    1
    58,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,851
    3,871
    113
    USA
    කොහොමත් KDH තියන උන් ඔහොම තමා රේසින් කාර් ගත්තා කියලා හිතාගෙන පාරේ යන්නේ
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    විල් එකේ හිටපු දෙන්න පට්ට ලකී

    Wheel eke ekawasiyak thamai eliyata wisi wena eka...indian karayage safety feature ekak da koheda:rolleyes:, matath una ganige game giyama unge malli kenek ekka handiyata gihin enakota peraluna wheel eka wanguwe. Mama piti passe hitiye eliyata wisi una thuwala naha seerim witharai dennata..rolleyes:
     

    Similar threads