වෑන් කාරයා මාර ස්පීඩ් එකකින්නෙ එන්නෙ. නින්ද ගිහින්වත්ද?![]()
කොහොමත් KDH තියන උන් ඔහොම තමා රේසින් කාර් ගත්තා කියලා හිතාගෙන පාරේ යන්නේ


Wheel eke ekawasiyak thamai eliyata wisi wena eka...indian karayage safety feature ekak da koheda:


Wheel eke ekawasiyak thamai eliyata wisi wena eka...indian karayage safety feature ekak da koheda, matath una ganige game giyama unge malli kenek ekka handiyata gihin enakota peraluna wheel eka wanguwe. Mama piti passe hitiye eliyata wisi una thuwala naha seerim witharai dennata..rolleyes:


උගේ ඇක්ෂන් එක තමයි මරු. ඕපාදූප හොයන්න වගේ අර සුදු බල්ල එබෙන්නෙ. ඊටපස්සෙ ඔක්කොම බල්ලො එහාට මෙහාට දුවනව. උංට රජ මගුල් වගේබල්ලා බලනව ඇති මේ මොන හුත්තක්ද වුණේ කියල.![]()



උගේ ඇක්ෂන් එක තමයි මරු. ඕපාදූප හොයන්න වගේ අර සුදු බල්ල එබෙන්නෙ. ඊටපස්සෙ ඔක්කොම බල්ලො එහාට මෙහාට දුවනව. උංට රජ මගුල් වගේ![]()
උන් මාර විමසිලිමත්. ඉන්ෂුරන්ස් එකේදි කාර් එක condemn වෙන්නෙ කොහොමද කියපන් ? මොනා වුණත් මගේ විශ්වාසය මැක්සිස්. 