bag එකක් ගන්න place එකක්

channa11

Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    bag එකක් ගන්න place එකක්

    යාලුවනේ මට bag එකක් ගන්න ඔනි හොද තැනක් කියනවද ?

    01.පිටකොටුව පැත්තෙනම් වඩා හොදයි.
    02.travelling Bag Type එකක් බැලුවෙ.
    03.අඩුවට ගන්න පුලුවන් තැනක් කියනවද?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    malwatte road maru salli aran palayan mulinma thina kada dek thunen ganna epa price wadi . adu karal ganna puluwan un muna balala ganan kiyanne
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    wheels bag1 athulen tiyena ekak ganin
    aduna kallath bag1 athulen tiyena ekak ganain
    pitin set karala tiyena ewa okkoma galawenawa eka trip1nma
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    5000ක් කිව්වොත් 2000ට ඉල්ලපන් 2500-750ට ගනින් දෙන්න බහ කිව්වොත් පලයන් ඕන තරම් කඩ තියනවා ලොකු කතා කියන්න එපා හිනා වෙලා ටෝක් කරන්න පුලුවන්නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් ,

    ගොඩක් තැන වල ගැන double කරලා කියන්නේ වුන් දන්නවා කේවල් කරලා ගන්නේ කියලා

    බැග්,සපත්තු කඩ %70කම සිංහල කඩ තියෙන්නේ සිහල කඩේකින්ම ගනින් , ගොඩක්ම හොද කඩ තියෙන්නේ