Baiscopelk down

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එහෙම කියන්න එපා මචන්. මාත් ත්‍රීවිල් රස්සාව තමයි කරන්නෙ. ඔහොම කියද්දි හෙන කලකිරීමක් ඇති වෙනවා හිතට. උබල වගේ අපි educated නැති වෙන්න පුළුවන්. ඒත් රස්සාවක් පහත් කරල කතා කරන්න එපා.
    ඔව් බං.කියලා වැඩක් නැ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    එහෙම කියන්න එපා මචන්. මාත් ත්‍රීවිල් රස්සාව තමයි කරන්නෙ. ඔහොම කියද්දි හෙන කලකිරීමක් ඇති වෙනවා හිතට. උබල වගේ අපි educated නැති වෙන්න පුළුවන්. ඒත් රස්සාවක් පහත් කරල කතා කරන්න එපා.
    ehenam rasswata thanak ennath ekka english igena ganin... pili ganeema illala ganna baha.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එහෙම කියන්න එපා මචන්. මාත් ත්‍රීවිල් රස්සාව තමයි කරන්නෙ. ඔහොම කියද්දි හෙන කලකිරීමක් ඇති වෙනවා හිතට. උබල වගේ අපි educated නැති වෙන්න පුළුවන්. ඒත් රස්සාවක් පහත් කරල කතා කරන්න එපා.
    threewheel job eka pallehata watila thiyenne eka karana minissu 3rd class wada karana nisane.
    uba unta adarshamath riyadurek wenna kadda poddak hadaganin aru kiwwa wage..

    threewheel rassawa wadagath thanakata ganna puluwan thamuntama thamai..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    weda yako
    ඇඇ දැන් වැඩ නේ යකෝ. :shocked::shocked: ඉයේ බලද්දි Notice එකක් දාලා තිබ්බා උන්ගේ ඩෙටා සෙන්ටර් එක fire වෙලා කියලා :shocked::shocked:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඇඇ දැන් වැඩ නේ යකෝ. :shocked::shocked: ඉයේ බලද්දි Notice එකක් දාලා තිබ්බා උන්ගේ ඩෙටා සෙන්ටර් එක fire වෙලා කියලා :shocked::shocked:
    backup ekak thibila. V2 run wenne dan.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Baiscopelk එක වැඩ නැනේ බං.

    සයිට මාරම චාටර්. අනික උන් විහින් ඔලුව උදුම්මගෙන විනාශයට ගියා කියලයි මට හිතෙන්නේ. ස ගැසට් ගහනවා වගේ සබ් දාන්නේ. Scifi කතා තේරුම්ගන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.

    මාස ගානකින් සබක් ඩවුන් කලේ නැ. ගියොත් යන්නේ පිලුමක් බලන්න රිවිව් සජෙෂන් බලන්න තමා.