baiscopelk site ekata moko une dan dawas gaanak thisse weda naha eny :eek::eek:
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Nov 1, 2010 #1 baiscopelk site ekata moko une dan dawas gaanak thisse weda naha eny
rajitha2009 Well-known member Dec 9, 2007 1,377 104 63 colombo-central||මැද කොළඹ Nov 1, 2010 #3 ලෝඩ් වෙන්නේ නෑ නේද,අනේ අපරාදේ පට්ට සයිට් එක
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Nov 1, 2010 #4 rajitha2009 said: ලෝඩ් වෙන්නේ නෑ නේද,අනේ අපරාදේ පට්ට සයිට් එක Click to expand... ow aaka thamai machan anith eka navathena kyiaal ekakata yanawa baiscopelk ekata giyama mokak hari case ekak wage
rajitha2009 said: ලෝඩ් වෙන්නේ නෑ නේද,අනේ අපරාදේ පට්ට සයිට් එක Click to expand... ow aaka thamai machan anith eka navathena kyiaal ekakata yanawa baiscopelk ekata giyama mokak hari case ekak wage
K k2abey Member May 19, 2009 131 4 0 colombo Nov 1, 2010 #5 ou bn aaka ikamanta haduwoth hondai roily sahogen ahala balanna f.b aken ay aaka wada naththe kiyala
heshi32 Well-known member Jun 24, 2007 3,455 173 63 Next to the location Nov 1, 2010 #6 ane manda bn...umbawath hena kalekin mama dekke...
soona Well-known member May 28, 2009 1,511 761 113 near my sudu Nov 1, 2010 #7 math balagena inne eka online wenakan thamai..mokak hari hackin seen ekak wage
WwW.lk Well-known member Nov 4, 2009 11,387 762 113 kurunegala Nov 1, 2010 #9 wadane ban :O mokadda seen eka
chathurarcrc Member Sep 24, 2008 223 8 0 37 colombo Nov 1, 2010 #12 Baiscope.lk main admin says -බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කර ඇති බව කරුණාවෙන් සලකන්න
Baiscope.lk main admin says -බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කර ඇති බව කරුණාවෙන් සලකන්න
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Nov 1, 2010 #13 මගෙ එකට උන දේම වෙලාද දන්නෙ නෑ
rajitha2009 Well-known member Dec 9, 2007 1,377 104 63 colombo-central||මැද කොළඹ Nov 1, 2010 #14 ow ban dan wada
isira87 Well-known member Oct 16, 2007 7,078 32 48 www.baiscopelk.com Feb 16, 2011 #15 Adai dakke me thread eka
nawam_tdd Well-known member Apr 13, 2007 1,360 374 83 Chilaw Apr 12, 2012 #16 ade meka aye wada na nedo????????
tharin68 Member May 13, 2009 33 1 0 Apr 12, 2012 #17 http://www.facebook.com/baiscopelk යාළුවනේ තාක්ෂණික ගැටළුවක් නිසා බයිස්කෝප් අඩවියේ කටයුතු අකමැත්තෙන් හරි තාවකාලිකව අත්හිටුවන්න සිද්ධවෙලා තියෙනවා. මේ දවස් වල උත්සහ කරන්නේ පුලුවන් තරම් ඉක්මනින් ඒක මඟ ඇරව ගන්න. ඒත් එහෙම බැරි උනොත් අවසන් විසදුමකට යන්න හිතාගෙන ඉන්නේ.. (බයවෙන්න එපා... මොකා බාල්දි පෙරලුවත් වහලා දාන්නේ නෑ..) ඒකට ටිකක් කාලය ඕනා.... දැනුම් දීමක් කරන්න කාලය ගත්තට සමාවෙන්න
http://www.facebook.com/baiscopelk යාළුවනේ තාක්ෂණික ගැටළුවක් නිසා බයිස්කෝප් අඩවියේ කටයුතු අකමැත්තෙන් හරි තාවකාලිකව අත්හිටුවන්න සිද්ධවෙලා තියෙනවා. මේ දවස් වල උත්සහ කරන්නේ පුලුවන් තරම් ඉක්මනින් ඒක මඟ ඇරව ගන්න. ඒත් එහෙම බැරි උනොත් අවසන් විසදුමකට යන්න හිතාගෙන ඉන්නේ.. (බයවෙන්න එපා... මොකා බාල්දි පෙරලුවත් වහලා දාන්නේ නෑ..) ඒකට ටිකක් කාලය ඕනා.... දැනුම් දීමක් කරන්න කාලය ගත්තට සමාවෙන්න
shaviha34 Member Oct 26, 2008 1,492 132 0 ඇයි එන්න ද? Apr 12, 2012 #18 චමින්ද වාසල ගෙන් අහලා බලන්න... https://www.facebook.com/chaminda.wasala