Baiyanta saha wenasak novicha unta Lawata ridei ya,,

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)

    :lol::lol::lol::lol::lol::lol:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හොරා නං බයියත් හොරා ටෝයියත් හොරා .....
    එකක් මතක තියාගනිල්ලා...

    මේ රටේ බයියෝයි ටෝයියෝයි කියල වෙන්වෙලා බෙදිලා ඉන්නේ සිංහලයෝ විතරයි....
    ඒක හොදට මතක තියාගනිල්ලා...

    හොරට හොරා කියන්න බයවෙන්න එපා...
    හරිදේ අගයන්නත් ලජ්ජා වෙන්නත් එපා....
    වැරැද්දට විරුද්ද වේන්න අකමැති වෙන්නත් එපා ...

    ජය වේවා....​

    :yes::yes::yes::yes::yes:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    E ithuru una salli valata monada ban une:rofl::rofl::baffled::oo::no:..... Rate naya tika vath gevanna thibunane ban
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,069
    99,581
    113
    හා මචන්. රිදුන උන් දැන් අතගාගන්න ගමන් සිරාගෙයි රනිලගෙයි පරම්පරාව මතක් කරන එක තමා අපිට තියෙන අවුල. ගොඩක් උන් සිරාට චන්දෙ දීපු උන්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    තාමත් වෙනස නොතේරුන ගොන් හරක් තප්පුලන අපූරුව.... සැබැ වෙනසක් තමයි.. වියදම් වාර්ථා කොහොම උනත් රට සංවර්ධනය වෙන හැටි අපි අපේ ඇස් දෙකෙන් දැක්කා..අපිටම කියලා ශ්‍රීලාංකික අනන්‍යතාවයක් ඇතිවෙමින් තිබ්බා... සමහර රටවල් අපේ සංවර්ධනයට හීල්ලුවා .. දැන් අපි අපිටම වල කපාගෙන අපි අපිම විනාශ වෙලා යනව.. සල්ලි වලට කඩේ යන රට ජාතිය අම්මා තාත්තා ගෙදර ගෑනිව පවා පාවා දෙන එවුන් මේ සයිට් වලත් ඉන්න එකයි දුක.. දැන් කපපියව් තරගෙට ඇවිත් රෙප්.....

    :):) සිරා කතාව සිරා කතාව :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)

    :lol::lol::lol: dan ithin diyanko meewata uththara :baffled::baffled::baffled:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ඔය පබයට මොන එහේකට සල්ලි වෙන්කරනවද බං

    ඕකට සල්ලි වෙන්කරලා මොනාද බං මෙච්චර කල් කරල තියෙන්නෙ
    හිටං ගෙ ජාතිය අමතා කරන දේශනා හරි ගනන් නෙ
    අනේ මන්ද අද වෙනකන් මං දැකල තියෙන්නෙ ඕක කතා කරනවා විතරයි

    තාම දුවන්නෙ මහින්ද කරපුව
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    12321110_1009999175727007_6243703610202814101_n.jpg

    ඔව් බං දැන් රිදිලා මට ඇඩෙනවා
    පොඩ්ඩක් හිටපං මට screen එක පේන්නෙ නෑ

    කදුළු පිහිදාගෙන ඇවිත් ඉතුරු ටික දාන්නං​
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේ ආන්ඩුව පොඩ්ඩක් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉන්වෙස්ට් කරන්නද කොහෙද අදහස තියෙන්නෙ ඒකයි සල්ලි විත්ඩ්‍රොව් කරද්දි ගානක් අය කරන්නෙ. ඒක නං හොඳ වැඩක්. නය ගන්නෙ නැතුව රටේ සල්ලිම ආයෝජනය කරන එක.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,878
    113
    හොරා නං බයියත් හොරා ටෝයියත් හොරා .....
    එකක් මතක තියාගනිල්ලා...

    මේ රටේ බයියෝයි ටෝයියෝයි කියල වෙන්වෙලා බෙදිලා ඉන්නේ සිංහලයෝ විතරයි....
    ඒක හොදට මතක තියාගනිල්ලා...

    හොරට හොරා කියන්න බයවෙන්න එපා...
    හරිදේ අගයන්නත් ලජ්ජා වෙන්නත් එපා....
    වැරැද්දට විරුද්ද වේන්න අකමැති වෙන්නත් එපා ...

    ජය වේවා....​

    හෙළයෙක්;19377531 said:
    හා මචන්. රිදුන උන් දැන් අතගාගන්න ගමන් සිරාගෙයි රනිලගෙයි පරම්පරාව මතක් කරන එක තමා අපිට තියෙන අවුල. ගොඩක් උන් සිරාට චන්දෙ දීපු උන්.

    :rolleyes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)

    හිනාවෙන්නෙ හිනා නොවි බැරි කමට....:rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)

    :lol::lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)
    අපි මේ රට හදමු :lol:
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    හිනාවෙන්නෙ හිනා නොවි බැරි කමට....:rofl:

    මම මේ නිකමට වගේ අහන්නෙ.ඇයි බන් අර අය වැය පට්ට,මරු කියල ආන්ඩුවෙන්ම ඇඩ් දාන්නෙ දවසට 10,12 වතාවක්...ඒවට යන වියදම් එහෙම සිරිසේන අතින් දාල ගෙවනව ඇති නෙහ්...:)

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පාෙඩි දෙයක් කියන්නම්

    මහාමාර්ග අමාත්‍යංශය තිබ්බෙ මහින්ද ගාව...

    2011න් පස්සෙ රටේ පාරවල් කොච්චර නම් හැදුවද.. අධිවේගී මාර්ග කීයක්නම් හැදුවද..

    මේකෙ ඉන්නවුන් මහින්දට බැන බැන උ හදපු පාරවල් වලම යනවා...

    මහින්ද එච්චර කරද්දි... සිරා කරපු එකම දේ ජාතිය අමතපු එකනෙ..

    දැන් කට්ටිය කියයි මහින්ද කලේ අපේ සල්ලි වලින් කියලා.. එ්ත් දැන් සිරා ඔය ඉතුරැ කරපු සල්ලි වලින් එක වැලි කැටයක් පාරට දැම්මද..

    එක අතකට මහින්ද ගෙදර ගිය එක හොදයි මොකද අපේ උන්ට කොච්චර කලත් ඔිච්චරයි...