මචන් Bajaj ඩීලර් කෙනෙක් විදියට පාර්ට්ස් ගන්නෙ කොහොමද කඩයක් කරන්න?
පොඩියට බිස්නස් එකක් කරන්න බැලුවෙ. කෙල වෙලා ඉන්නේ දැන් නම්
දන්න කෙනෙක් ඉන්නවානම් නම් පාර්ට්ස් ගන්න විදිහ, ඩීලර් කෙනෙක් ,ඒ කියන්නේ ඔරිජිනල් පාර්ට්ස් ගන්න තමා ඕන.
උදව්වක්, විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මචන්. ලොකු උදව්වක් මේ වෙලාවේ දෙන උපදෙස් උනත්..
බම්ප්
------ Post added on Mar 7, 2021 at 8:44 AM