Bajaj Avenger 150cc

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    bajaj-avenger-street-150-midnight-blue.jpg


    Bajaj Avenger 150 CC බයික් එකක් පාවිච්චි කරපු අය කව්ද ඉන්නෙ.Bike එක පාවිච්චියට හොන්දයිද?දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.;););)
     
    • Like
    Reactions: HKavinda

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Aluth eka mama dakka. But kalin apu ewa nam hoyannath na. Oka markert eke nam fail kalin apu eka. Ane manda
     
    • Like
    Reactions: Utumesh

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    traffic eka yanna ba.. car ekak gatta wage tamai polimata yanna wei..
    colombo nathuwa tikak etha pathi walata nam hodai.
    sepa pahasuwa hodata tiyenawa..
     
    • Like
    Reactions: Utumesh

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    නියම බයික් එක. මම ගාව එකක් තිබ්බා. ලංකාව පුරාම ගියා. යාපනේ, ආරුගම්බේ, යාල, නුවරඑළිය. මාර බැලන්ස්.
    හැමදාම කොළොඹ වැඩටත් ගියා. හොද බයික් එකක්.
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    නියම බයික් එක. මම ගාව එකක් තිබ්බා. ලංකාව පුරාම ගියා. යාපනේ, ආරුගම්බේ, යාල, නුවරඑළිය. මාර බැලන්ස්.
    හැමදාම කොළොඹ වැඩටත් ගියා. හොද බයික් එකක්.

    ehemada bn.Thel weda karanwa ehema hondada.ikanata leda denna gaththada.Negative feedbacks ban thiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙනුම අනුව නම් අර කාර් කතාව ඇත්ත වගේ ටැෆික් අස්සෙන් යන්ඩ ගියාම අමාරු වෙයි...පේන විදිහට ටයරුත් ලොකුයි වගේ අමතර වියදම් තමා..වැඩිය මාර්කට් එකේ නැති නිසා අමතර කොටස් හොයන්ඩ අමාරු වෙයි අනික ගනන් වැඩි වෙයි...
     
    • Like
    Reactions: Utumesh

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    ehemada bn.Thel weda karanwa ehema hondada.ikanata leda denna gaththada.Negative feedbacks ban thiyenne

    Kisima ledak na ban. Pulsar 150 engine eka thiyenne. Negative feedback nathi bike wath phone wath moka wath na. Eka ekkena dakina widiya saha kamaththa.

    mata nam bike eka hodai. Indian reviews ehema balala thama mama gaththe.

    woDoNyK5v1HXV_A1M1qiNT5NZq2oycNia39LEDW2aLth7jnolYcrFqCnvIEWPA8-j5gJ0nmRh3nsUtmx0TA3Bmw9goDsP-V9L2LqKmVrAx8i_Tm551eBmDKEOKmOSnt_KIN-X3JHStXrY8YxFB_4ac5ehSIWPPl2abak1ok83FMh-9iIt-DcK6POQ9_oF9gXBZtz1QaJs8285GGSOgnZCzRZ5R7M-5EFZBE-2cUbjXlqUqLsu9oBHVSJopEulgFioGXZoWEZdqfqALByFYwTftMXaeX0sGGRFyH09efO55wwbN46CtAyE6CR7mNTmD1BLh8jr980UMPsUmvyQ3BQN9bTpQVgFzTZSM5qfsKvJmsSmVBLys4NCrc9FFMl6qHxkWrcR5Fx9rz6KiP78ZXHteD3qTSCcmml8-JZA2RJCfKL9BBzqiCnOoIj_EAqw72-PMd7CVlULfg4g94gikGkxj0rjr7rcPa6MrdGyfXH4eYRVO1bo5gRvShkbmcrEOzgoFbgoB4vUmkd5NNxbGIA2rBNfdYMV5UDEQBsXczZyWgq4SaICCVroIbF7tgjJY6jc9JHQEnU__3ILFy6NiNdhwgijbj0fbc8ENvo3IY=w1688-h949-no
     
    • Like
    Reactions: Utumesh