Bajaj Cute

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/03/bajaj-qute-launch.html

    qute.jpg

    කොහොමද බොරු සෙට් එකක් අත ඇරලා මාර්කට් කරන්න හදන හැටි , යුරෝප් , ඇමෙරිකා වලත් ජනප්‍රියයි ලු, යකෝ ඇමෙරිකන් එකෙක් ගේ සපත්තුවක් ලොකුයි ඔය වාහනේට වඩා , පොඩි මිනිහව අන්දන , රට කන , කුණුගොඩවල් ගෙනල්ල ලංකාවේ පුරවන බොරුවෙන් මිනිස්සු අන්දන තොපි හැදි ගැවිලා , මක බෑවිලම පල

    මේවට විරුද්ද වෙන්න බැරිද සාමාන්‍ය ජනතාවට ? මුන් කොමිස් වලට ඕන ජරාවක් ලංකාවේ බාන්න දෙනවනේ , ඒ මදිවට රිචඩ් පිරිස් එකෙන් මේ හුචක්කුවට යුරෝප් මොඩෙල් කියලා දාල , උන් කොහොමත් නම් දාන්න හරි දක්ෂයි නේ ,

    ලංකාව නම් එන්න එන්නම තිත්ත වෙනවා
     
    • Like
    Reactions: Sleepingwalker

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    2015 දි සිංහලුන්ට පෙන්නුව පුංචි කාර් සිහිනය දැන් සැබෑවක් වෙලා නේද මචන්.. දැන් සිංහලුන්ට නොතෙමී යන්න පුලුවන්.. :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මංගලය Tax ගහන විදිහට
    ලංකාවෙ මිනිස්සුන්ට ඔය වගේ වාහන තමයි ගන්න වෙන්නෙ බන්.. අනික් රටවල මිනිස්සු කාර් ගන්න price එකට ලංකාවෙ මිනිස්සුන්ට 3 wheel ගන්න වෙලා තියෙන්නෙ.. :nerd:
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    රිචඩ් පීරිස් නෙමේ බන් ඕක කරන්නේ ඩේවිඩ් පීරිස් උන්. ඔය අටමගලේ ඉන්දියාවේ හැදුවට එහෙවත් තාම විකුනන්න තහනම්. අපේ අනාත සිංහලුන්ට ඉතින් රෝද හතරක් නම් ඔය ඕන කුණුගොඩක් විකුනන්න පුළුවන්නේ බන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hire duwanna nam maru wahane habai
    ලේලන්ඩ් එකක් ලගින් ගියොත් ඕක ගහගෙන යයි බොල.. වීදුරුත් වහලා.. ආයේ හුලන් එහෙට මෙහෙට යන්නෙත් නැහැනේ ත්‍රිවිල් එකේ වගේ..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    roda hatharak thiyena hatharas yakada kaallakne ban meka. ape ratey palakayo ape minissunta honda deyak dennema nadda ? honda wahana walata loku tax gahala ape minissu mewa wala yana thathweta path kaley kawda ? bahutharayak lankawe minissunta ada yanna wela thiyenne three wheel , nano saha takaran bus wala witharai
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Ape un meka gani ban :no::no: Man dakka dawasak pare yanawa ekak :baffled: GAA da koheda number eka enne
    Ona kunu godak market :angry::angry::angry:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Minissu owa gena denagena nogena hitiyanam
    hari. ethakota akulagena yai, but awasanawata
    owa aragena thawa ehen mehen keli tikak moottu
    karagena Japan wahanayak wage gemmata
    padinawa, ekai wenne.
     
    Last edited: