මට පොඩ්ඩක් අපේ යාළුවො උදව් කරන්න. මට දැනගන්න ඕන මේ බයිසිකල් මොඩල් එකේ සයිලන්සර් එක බ්‍රෑන්ඩ් නිව් කීයක් වෙනවද කියල. තව පෙට්ට්‍රල් ටැංකියේ ගාණත් දැනගන්න ඕන. ඊට අමතරව පාවිච්චි කරපු පාට්ස් ගන්න තැන්ගැනත් පොඩ්ඩක් කියන්න.