Bajaj Discover 100 එකක් බන් තියෙන්නේ 2011 (5 Gear) model එක.. අරගෙන අවුරුදු එක හමාරක් වගේ බන් ගද්දි 50kmpl වගේ කරා... දැන් 35-40kmpl වගේ යන්නෙ බන්... අනික කදු අදිනවා හොර ගතියකුත් තියෙනවා කලින් තරම් නෑ.. idle එකේ ගොඩක් රේස් කරද්දි කලු දුම ටිකක් එනවා.. මුලදි ගොඩක් තිබිල ලගදි carb adjust කරා දැන් අඩුයි ඒත් ටිකක් එනවා.. වෙන පේන අව්ලක්නම් නෑ... carb එක සුද්ද කරා ඒකේ අවුලක් නෑ.. අනික හරිනම් 65kmpl වත් කරන්න ඕනෙ කියල මාත් පස්සෙ හෙව්වහම දැනගත්තේ..
වෙන වෙන්න පුලුවන් possible reasons මොනවද fuel consumption එක අඩු වෙන්න.. උබල දන්න හේතු කොටාගෙන පලයන්කෝ..
වෙන වෙන්න පුලුවන් possible reasons මොනවද fuel consumption එක අඩු වෙන්න.. උබල දන්න හේතු කොටාගෙන පලයන්කෝ..
Last edited: