Bajaj Discover low fuel consumption

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,235
    113
    97
    හෝමාගම
    සොලෝ මහත්තයෝ
    Apache 200 / apache 160 / fz-s වගේ බයික් එකක් 2018ට උඩින් වගේ ගන්න පුළුවන් කොහෙන්ද? ඔයා ඔකේ කියන තැන් මොනවද?

    වෙන අදර් මහතෙක් හරි කමක් නැහැ දන්න දෙයක් කොටන් යනවනම් :yes::yes::yes:

    E model wala reputed seller kenek nan danne ne :(

    Volty, GN125 wage ganna nan kiyanna puluwan
     
    • Sad
    Reactions: wissnshaftler

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,129
    1
    5,902
    113
    sure ekatama uba oil maru karala naha, ehema nathi nam bala oil dala engine eka sauttu wela.. oka 55km wethara karanna one... hoda bike ekak
    Service hariyatama krla thynne bn.. Castrol oil

    Head eka witharay galawanna one.
    Paya 2k wage wadak. Head gasket ekak Aran yanna one

    Worn Plug ekak nan ekath balapanawa.
    Plug eka maru karala nathnan kaalekin karala balanna.
    Ah.. garage eken ahla balanmkoo ekath...

    mmanm plug dmme nha gththata passe.. mma aran 10k km duwala thynne.. khmth 15k km plug change knn one nd.. next service eken krnn kiyla thma inne mth.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,235
    113
    97
    හෝමාගම
    Service hariyatama krla thynne bn.. Castrol oil

    Ah.. garage eken ahla balanmkoo ekath...

    mmanm plug dmme nha gththata passe.. mma aran 10k km duwala thynne.. khmth 15k km plug change knn one nd.. next service eken krnn kiyla thma inne mth.

    Japanese bike nan 10K maru karanna kiyala thiyanawa Manuel wala.
     
    • Like
    Reactions: tha123

    thrindo

    Active member
  • May 18, 2022
    343
    246
    43
    බයික් එක හදා ගත්තද? අප්ඩේට් එකක් දෙන්නකො
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,129
    1
    5,902
    113
    බයික් එක හදා ගත්තද? අප්ඩේට් එකක් දෙන්නකො
    තාම නැහැ බන්.. සල්ලි ටිකක් හිරවෙලා ඉන්නෙ සහ මේ ටිකේ වැඩිය පැදුනෙත් නෑ.. මේ මාසේ service එක කරනවා..

    දැනට තෙල් එජස්ට් කරල තියෙන්නේ 45km/L කරනවා දැන්.. ගොඩක්ම traffic එකේ යන්නේ.. දුර දුවන්නෙම නෑ..

    අඩුපාඩු ටික නෝට් කරල තියෙන්නේ.. සර්විස් එකේදි කරන්න.. මේ ටික හැදුවහම 50km/L කරයි කියල හිතනවා..
    1. ක්ලච් ප්ලේට් ගෙවිල තියෙන්නේ ඒක හදනවා..
    2. spark plug දෙක මාරු කරනවා..

    අය බෝර් එක ලාවට කැපිලා තියෙන්නේ right plug එකට ලාවට ඔයිල් එනවා.. තාම ඔයිල් අඩුවෙන්නෙ නෑ.. ඒත් කලු දුම ඒකට වෙන්න ඇති.. තව ටිකක් දුවලා සල්ලි ටිකක් හම්බුනාම බෝර් එක හදලා, solo කියපු විදිහට වෑල් සුද්ද කරලා, carburetor එක අලුතෙන් තියන්න කියල හිතන් ඉන්නේ..
     
    එල එල. ගුඩ් ලක් 😍
    මාත් මේ වර්ගෙ බයික්කෙයක් ගන්න හිතන් ඉන්නෙ
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    328
    62
    28
    Kurunagala
    race කරද්දී කොහොමවත් කලු දුමක් එන්න බැ
    tune අවුල් පැදල නිසා silancer එකේ carbon බැදීලා ඒවා race කරද්දී ගැලවිල එනවා ඇති