Bajaj Platina 100

මේ බයික් එකේ තෙල් කරනවද 90ක් විතර. මට මේක සෑහෙන කාලෙක ඉදලා තියන ප්‍රස්නයක්. එහෙම කරනවා නම් මොකක්ද ඒකට හේතුව දන්න කෙනෙක් කියන්නකො.
නැත්තම් මේක බොරුවක්ද?

03-23.jpg
 
EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    echara nan karanne na ban 50ta wage yanawa nan karanawa athy. mage gawa ekak thiyenawa 50-60k athara karanawa 70-80 ta tama wadipura yawenne.
     
    එලම :):)

    ow bn meka hodai awlk na

    බයික් එක හොද ඇති බම් :)
    මට තීන ප්‍රස්නෙ මෙච්චර තෙල් වැඩ කරන්නෙ කෝමද කියන එක.....
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    man gawa kalin tibba 2009 gatte. gattau dawas wala 70 witara kala. ita passe adu una. habai kisima ledak dunne nati bike ekak. add eka dapu gaman gatta aurudu 6k use karalath
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    අලුත් එක ගැන නම් දන්නෙ නෑ. අපේ තාත්තා ගත්තා 2007 විතර මේක ආපු දවස්වලම වගේ. තෙල් නම් හොදට වැඩ. 80 ක් විතර වැඩ ඒකෙනම්. මේ ලගදි ENGINE REPAIR එකක් ආවා.හැබැයි උන් කියන්නෙ "සම්මත තත්ව යටතේ" 108ක් කියලා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    90 නම් කරන්නේ න එක බොරුවක් .උපරිම 70 වගේ තමා .ct100 එක නම් 80 විතර කරනවා .:)

    පෙට්‍රල් කරන්න හේතුව බර අඩුයි එනිසාම බැලන්ස් එකත් ටිකක් අඩුයි අර ගැන කරන්නේ ඉතින් 50 වගේ ඒකකාරී වේගෙන් ගියොත් තමා .

    මගේ මුල්ම බයික් එක ප්ලැටින එකක් ඩිස්ක් තියෙන ආපු දෙවැනි ලොට් එක
    9.gif
    9.gif

    තාම තියෙනවා .කිලෝමීටර ලක්ස 3 විතර දුවල තියෙන්නේ .බොර කරන්න ස්පොකට් ඩිස්ක් දාන්න වෙලා තියන්නේ දැන් එන ප්ලැටින 100 එකට වඩා හොදයි තාම .
     
    man gawa kalin tibba 2009 gatte. gattau dawas wala 70 witara kala. ita passe adu una. habai kisima ledak dunne nati bike ekak. add eka dapu gaman gatta aurudu 6k use karalath

    :yes::yes:

    අලුත් එක ගැන නම් දන්නෙ නෑ. අපේ තාත්තා ගත්තා 2007 විතර මේක ආපු දවස්වලම වගේ. තෙල් නම් හොදට වැඩ. 80 ක් විතර වැඩ ඒකෙනම්. මේ ලගදි ENGINE REPAIR එකක් ආවා.හැබැයි උන් කියන්නෙ "සම්මත තත්ව යටතේ" 108ක් කියලා.

    :yes::yes:

    මරුසිරා;23523370 said:
    90 නම් කරන්නේ න එක බොරුවක් .උපරිම 70 වගේ තමා .ct100 එක නම් 80 විතර කරනවා .:)

    පෙට්‍රල් කරන්න හේතුව බර අඩුයි එනිසාම බැලන්ස් එකත් ටිකක් අඩුයි අර ගැන කරන්නේ ඉතින් 50 වගේ ඒකකාරී වේගෙන් ගියොත් තමා .

    මගේ මුල්ම බයික් එක ප්ලැටින එකක් ඩිස්ක් තියෙන ආපු දෙවැනි ලොට් එක
    9.gif
    9.gif

    තාම තියෙනවා .කිලෝමීටර ලක්ස 3 විතර දුවල තියෙන්නේ .බොර කරන්න ස්පොකට් ඩිස්ක් දාන්න වෙලා තියන්නේ දැන් එන ප්ලැටින 100 එකට වඩා හොදයි තාම .

    :):)

    තුන් දෙනාටම තෑන්ක්ස් මචංලා...........:love:
    මටත් තිබ්බෙ ලීටරේට 90KM පෙට්ට්‍රල් කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ මොකෝ ජපන් 50cc එකකවත් එච්චර කරන්නෑ ඒකයි මේ ගැන හෙව්වේ ......