මචන් Recycle Bin මම පල්සර් 135 ගැන දන්නා ටික දන්නා විදිහට උබට කිව්වා..
දැනුවත්ව හෝ නොදැනුවත්ව මගෙන් උබට වරදක් උනානම් සොරි වෙන්න ඕන..
මම දැනුත් කියන්නේ පල්සර් 135 මටනම් අවුලක් නෑ..
අවුරුද්දක් තිස්සේ මගේ ගමන් බිමන් ඔක්කොම වගේ ගියේ මේකෙන්..
සුභ පැතුම්.. හොද තීරණයක් ගනින් මචන්... ගුඩ් ලක්..
![]()
godak sthuthi sahodaraya!godak dewal gaththa oyala hamogenma!hamotama pin!randu nowi imu api!api hamoma inne tika kalayai a tike athal 1i idimu!
දැනුවත්ව හෝ නොදැනුවත්ව මගෙන් උබට වරදක් උනානම් සොරි වෙන්න ඕන..
මම දැනුත් කියන්නේ පල්සර් 135 මටනම් අවුලක් නෑ..
උබට දැන් ඕනනම් තනියම මේ ආතල් එක ගෙනියපන් මම අයෙත් උබත් එක්ක මෙතන වාද කරන්නේ නෑ උබට මේක දිගට ගෙනියන්න ඕනනම් කියපන් මේ internet එක ඇතුලේ හුළගට කනේ පාරවල් ගහලා මට පුරුද්දක් නෑ 
