Bajaj Pulsar Help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මගේ pulsar 135ls එකේ සීට් එක මාස කීපයක් යනකොට රැලි වැටිල ටිකක් රබර් එක ගන උනා හරියට අර බාල ear phone wire එක කාලයක් යනකො ගන වෙලා පැලෙන්නේ අන්න ඒ වගේ. මේක වැඩි වෙන්න කලින් මට මේකට සීට් කවරයක් දාගන්න ඕන. මම බැලුව තැනකින්. එතන තියෙන හැම එකේම එක එක පාට බොත්තම් අල්ලල, එක එක විකාර ඩිසයින් තියෙන්නේ.

    Pulsar 135ls එකට එන stock seat ලුක් එකම තියෙන හොඳ රැලි වැටෙන්නෙ නැතව ඇදිල තියෙන seat covers තියෙනවද මචංලා? අර විකාර දැම්මම බයික් එකේ ලුක් එක යනව :P

    එහෙම දාගත්ත අය. ගානයි, ගත්ත තැනයි කියන්න(කොලබ අවට :yes:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචංලා මගේ pulsar 135ls එකේ සීට් එක මාස කීපයක් යනකොට රැලි වැටිල ටිකක් රබර් එක ගන උනා හරියට අර බාල ear phone wire එක කාලයක් යනකො ගන වෙලා පැලෙන්නේ අන්න ඒ වගේ. මේක වැඩි වෙන්න කලින් මට මේකට සීට් කවරයක් දාගන්න ඕන. මම බැලුව තැනකින්. එතන තියෙන හැම එකේම එක එක පාට බොත්තම් අල්ලල, එක එක විකාර ඩිසයින් තියෙන්නේ.

    Pulsar 135ls එකට එන stock seat ලුක් එකම තියෙන හොඳ රැලි වැටෙන්නෙ නැතව ඇදිල තියෙන seat covers තියෙනවද මචංලා? අර විකාර දැම්මම බයික් එකේ ලුක් එක යනව :P

    එහෙම දාගත්ත අය. ගානයි, ගත්ත තැනයි කියන්න(කොලබ අවට :yes:)

    කඩවල් වල නන් තියෙන්නේ මචන් ඉතින් එහෙම ඩිසයින් දාපු සීට් කවර තමයි..අනික වැරදිලා වත් ඒ සීට් කවර දාන්න එපා..ඒවා දැම්මහම පස්සට මාර අමාරුයි දුර යනකොට..හොදම වැඩේ සීට් කුශන් කරන තැනකට කියලා අලුත් සීට් කවර් එකක් ඔයාට ඕන විදිහට හදා ගන්න :yes::yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කඩවල් වල නන් තියෙන්නේ මචන් ඉතින් එහෙම ඩිසයින් දාපු සීට් කවර තමයි..අනික වැරදිලා වත් ඒ සීට් කවර දාන්න එපා..ඒවා දැම්මහම පස්සට මාර අමාරුයි දුර යනකොට..හොදම වැඩේ සීට් කුශන් කරන තැනකට කියලා අලුත් සීට් කවර් එකක් ඔයාට ඕන විදිහට හදා ගන්න :yes::yes:

    මම දැක්ක මචං මගේ වර්ගයේ බයික් කීපයකම ලස්සනට සීට් කවර දාල තියෙනව හරියට stock ඒව වගේම මම දැනගත්තේ ටිකක් මතට තිබ්බ මම ඔබලත් බලල තියෙනව :P ඒත් ඒ දවස්වල උනන්දුවක් තිබ්බෙ නැති නිසා හොයල බැලුවෙ නෑ.

    ඔව් මචං තියෙන ඒව නම් වැඩක්ම නෑ.

    එහෙම සීට් කුෂන් කරන තැන්වලට කිව්වම එයාල මචං stock seat එකමද කඩල හදන්නේ? නැත්නම් එයාල පටින් දාන්න කවරයක් හදනවද? පිටිපස්සේ සීට් එකත් ටිකක් කුෂන් ගතිය වැඩි උනානම් හොඳයි :D