මචංලා මගේ pulsar 135ls එකේ සීට් එක මාස කීපයක් යනකොට රැලි වැටිල ටිකක් රබර් එක ගන උනා හරියට අර බාල ear phone wire එක කාලයක් යනකො ගන වෙලා පැලෙන්නේ අන්න ඒ වගේ. මේක වැඩි වෙන්න කලින් මට මේකට සීට් කවරයක් දාගන්න ඕන. මම බැලුව තැනකින්. එතන තියෙන හැම එකේම එක එක පාට බොත්තම් අල්ලල, එක එක විකාර ඩිසයින් තියෙන්නේ.
Pulsar 135ls එකට එන stock seat ලුක් එකම තියෙන හොඳ රැලි වැටෙන්නෙ නැතව ඇදිල තියෙන seat covers තියෙනවද මචංලා? අර විකාර දැම්මම බයික් එකේ ලුක් එක යනව
එහෙම දාගත්ත අය. ගානයි, ගත්ත තැනයි කියන්න(කොලබ අවට
)
Pulsar 135ls එකට එන stock seat ලුක් එකම තියෙන හොඳ රැලි වැටෙන්නෙ නැතව ඇදිල තියෙන seat covers තියෙනවද මචංලා? අර විකාර දැම්මම බයික් එකේ ලුක් එක යනව

එහෙම දාගත්ත අය. ගානයි, ගත්ත තැනයි කියන්න(කොලබ අවට
)