මචංලා මගේ pulsar 135ls බයික් එක වැටිලා මෙන්න මේ රූපයේ රුතුපාටින් පෙන්නල තියෙන කෑල්ල කැඩිල ගියා. මට මේ කෑල්ල විතරයක් දාගන්න පුලුවන්ද? ඒ කෑල්ල විතරක් වෙනම ගන්න තියෙනවද?
මොකද මුලු මූනම දාන්න ගියොත් 9000ක් විතර යනව තේරුමක් නෑ.
තෑන්ක්ස් jb
මොකද මුලු මූනම දාන්න ගියොත් 9000ක් විතර යනව තේරුමක් නෑ.
තෑන්ක්ස් jb