Bajaj Pulsar NS160 2020

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Bajaj Pulsar NS160 2020 යුස් කරන කවුරුහරි ඉන්නවද මේකේ ගුණ දොස් කොහොමද? 11k දුවපු එකක් සෙට් උනා 5කට.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Aulk ne 200 eka tharam market ne. 200 ekata wasa patrol karanawa. Double disk ekak ganin gannawanm