Bajaj pulser 150 or YAMAHA fzs

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
machanz la dan yamaha fzs ekak brand new keeyak wena wa de ??

mama aluthen bike ekak ganna yanne
fzs ekai pulser 150 atharin hodama eka mokadde
(mama dekatama 50 50 kamathi eth 51 % fzs ekata denna puluwan :P)

machoo me bike eka damma aran padu wei?
moko aluth model ekak aouth aparadarak unoth
thaw essarahata taz adu unoth hema
thawa ubalage suggestion thiyanwanam kiyapan
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වැඩි ගානක් දිලා ගානට හරියන ෆිචර්ස් නැති බයික් එකක් ගන්න ඔනෙ නම් fz ගනින්.. ගන්න ගානට වටිනාකමක් තියෙන බයික් එකක් ඔනෙ නම් ගනින් pulser 150
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    වැඩි ගානක් දිලා ගානට හරියන ෆිචර්ස් නැති :(බයික් එකක් ගන්න ඔනෙ නම් fz ගනින්.. ගන්න ගානට වටිනාකමක් තියෙන බයික් එකක් ඔනෙ නම් ගනින් pulser:oo: 150
    :confused::confused::confused:
    Yamaha fz s 2012 use karapu ekak ganin bn...pulsar ganna epaa bn....

    :confused::confused::confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    FZ නඩත්තු වියදම වැඩි...එන්ජිම 150 උනාට පෙට්‍රල් කරන්නේ නෑ...උබට වියදම අව්ලක් නැත්තන් බයික් එක හොදයි...
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    e moko pulser ganna epa kiyanne

    uba oya mokak ganath kalin...

    padala balapan pulsar eka...

    - gassenawa wadi
    - handling anthimai.

    fz s

    -- handling superb
    gassene ne bn pulsar taram..


    anika, oya bajaj pulsar wala bike eke bara thiyenne handle ekata

    yamaha bike wala bara deela thiyenne pahathata e kiwwe engine eka pathata...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙන්න මේකක් ගනින්
    9an249.jpg

    Tvs Apache RTR 150
    :yes::yes::yes:;):cool:
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Mama nam fz ekata kamathi..look ekata


    uba oya mokak ganath kalin...

    padala balapan pulsar eka...

    - gassenawa wadi
    - handling anthimai.

    fz s

    -- handling superb
    gassene ne bn pulsar taram..


    anika, oya bajaj pulsar wala bike eke bara thiyenne handle ekata

    yamaha bike wala bara deela thiyenne pahathata e kiwwe engine eka pathata...

    machan dan oka market eka keeyak withara wei de ??
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    uba oya mokak ganath kalin...

    padala balapan pulsar eka...

    - gassenawa wadi
    - handling anthimai.

    fz s

    -- handling superb
    gassene ne bn pulsar taram..


    anika, oya bajaj pulsar wala bike eke bara thiyenne handle ekata

    yamaha bike wala bara deela thiyenne pahathata e kiwwe engine eka pathata...

    දෙකම පැදලා තියෙනවා.. fz එක පට්ට හැන්ඩ්ලින්...පල්සර් එකට වඩා හැන්ඩ්ලින් හොදයි..පල්සර් එකෙ එහෙම ලොකු ගැස්සිල්ලක් නැ බන්.. බයික් එක නම් බරයි.. fz වගෙ සැහැල්ලු නැ..මන් ගාව තියෙන්නෙ පල්සර් 150