Bajaj Pulser or Discover

Mokakda hodama Bike eka

  • Pluser 135LS

    Votes: 27 71.1%
  • Discover 125ES

    Votes: 11 28.9%

  • Total voters
    38

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    pulsar 135 බයික් එක පිටිපස්සෙන් අමුතු කැතක් තියෙනවා මටනම්. ඉස්සරහ නම් ගති. discovery එක නම් මට කවදාවත් අල්ලපු බයික් එකක් නෙමෙයි. ඊට වඩානම් pulsar එක හොඳයි නරකද pulsar 150කටම ගීයොතින්? මොකද එක ටිකක් ඔයිට වඩා balance බයික් එකක් නේ. මමනම් pulsar 135 එකක 114ට -117 ට ගිහින් තියෙනවා. හැබැයි බයික් එක පාවෙනවා වගේ. බ්රේක් සැරට වදිනවා මට තිබ්බ එකේ නම් ඉස්සරහ disc නේ. මම 100kg විතර බරයි හැබැයි :)
     
    Last edited: