Bajaj Pulser or Discover

Mokakda hodama Bike eka

  • Pluser 135LS

    Votes: 27 71.1%
  • Discover 125ES

    Votes: 11 28.9%

  • Total voters
    38

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    අඩෝ උබ මාරයිනේ. :shocked::shocked::shocked: මම නම් 65 පනින්න හදනකොටම දෙදරන්න ගන්නව. ඊට වඩා පොඩ්ඩක් රෙස් කරපුහම දෙදරන එක ටිකක් අඩු වෙනව. ඒත් 70 කියන්නේ මට නම් කොන්ට්‍රෝල් නෑ :no:

    65 di vibrate wenne bike eke resonance vibration eka nisa. ekai 65 ta wada wadi weddi apahu vibrate eka adu wenne. its normal for every bike. bike eken ekata me resonance speed eka wenas. samahak bike wala 55 di withara ohoma wela 60 di adu wenawa. samahara evage 80-90 di enne.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Dan eka discover 125 eka issra apu 135 eka taram hoda na kiyanawa ne and dan e kale apu 135 eka enne nane. meke reply hatiyata pulser 135ls eka hodai wage
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    වල්ලපට්ටා;16712444 said:
    HONDA TRIGGER 150 Eka Ganin.. Patta Bike Eka.. Fuel Weda Karanawa Hondata.. Mama Ada Gihilla Test Ride Ekak Kara.. Bike Eka Hondai.. Lassanai..

    2.80k ne ban?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ගොඩක් අය කියල තියෙන විදියට පල්සර් 135 එක එච්චරටම චා ද? මාත් හරි ආසාවෙන් හිටියේ දැන් තියෙන ඩිස්කවර් 150 එක දීල පල්සර් 135 එකක් ගන්න. දැන් දෙපාරක් හිතන්න වෙනවා. පල්සර් 135 එකක් පාවිච්චි කරන කෙනෙක් කියහල්ලකො බලන්න ඇත්තටම ලීටරේකට කොච්චර කි.මි. ගානක් යන්න පුලුවන්ද කියල. මගේ ඩිස්කවර් 150 අවම 55 ක් උපරිම 58 ක් විතර කරනව.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    ගොඩක් අය කියල තියෙන විදියට පල්සර් 135 එක එච්චරටම චා ද? මාත් හරි ආසාවෙන් හිටියේ දැන් තියෙන ඩිස්කවර් 150 එක දීල පල්සර් 135 එකක් ගන්න. දැන් දෙපාරක් හිතන්න වෙනවා. පල්සර් 135 එකක් පාවිච්චි කරන කෙනෙක් කියහල්ලකො බලන්න ඇත්තටම ලීටරේකට කොච්චර කි.මි. ගානක් යන්න පුලුවන්ද කියල. මගේ ඩිස්කවර් 150 අවම 55 ක් උපරිම 58 ක් විතර කරනව.

    ane manda ban mix reply pulser ekata. ඩිස්කවර් 150 eka kohomada machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    mage gawa thiyenne pulsar 135 ekak. handling mata nam ok. bike eka bara adu nisa bend waladi bara bike wage handle karanna epa. mekata huru unama awlak na. seat nam hard wadi. wena awlak na.

    patrol 60-65 k wada
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගේ අයියගේ එකේ තෙල් වැඩ කරන්නේ නම් 55ක් වගේ තමයි. යන විදියට තමයි සමහර වෙලාවල 50වගේ වැඩ කරලත් තියෙනව
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ane manda ban mix reply pulser ekata. ඩිස්කවර් 150 eka kohomada machan

    150 කියන්න තරම් අවුලක් නෑ. පිකප් නම් හොදටම තියෙනවා. හැබැයි මේකේ 100kmph ට වඩා වේගෙන් යන්න අමාරුයි. (මම හිතන්නේ බෑ) . 60-80kmph කිසි අවුලක් නැතිව යන්න පුලුවන්. දෙදරන්නේ ගැස්සිලි මොකුත් නෑ. වලවල් තියෙන පාරක වුනත් වැඩිය ගැස්සෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් 5 ගියර් එකේ වුනත් හොදට පිකප් වෙනව. ඕනනම් 5 ගියර් එකේ වුනත් සාමාන්‍ය පාරක 25-30kmph කිසි අවුලක් නැතිව යන්න පුලුවන්. වාහන ඕවර්ටේක් කරන එක නතිං. කොච්චර වේගෙන් ගියත් ලීටරේට 55 ක් නම් අනිවා යන්න පුලුවන්. හැබැයි ඉන්දියන් බයික් කොයිකත් වගේ වේගෙන් ගිහින් බ්රේක් කරොත් පිටිපස්ස පත්තෑය වගේ යනව. ඒ වුනාට දෙයියනේ කියල තාම හීරීමක් වත් වෙලා නම් නෑ. පල්සර් 135 ලුක්යි එන්ජිමේ සවුන්ඩ් එකයි හොද හින්ද තමා ඒකක් ගන්න බැලුවේ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මගේ අයියගේ එකේ තෙල් වැඩ කරන්නේ නම් 55ක් වගේ තමයි. යන විදියට තමයි සමහර වෙලාවල 50වගේ වැඩ කරලත් තියෙනව

    ඕකක් තියෙන එකෙක් ගෙන් ඇහුවම කීව උගේ බයික් එකේ 65-68 වගේ කරනව කියල. ඌ සර්විස් කරන කොට පලග් දෙකත් මාරු කරනවලු. ඌ කියල තියෙන්නේ පට්ටපල් බොරුවක්ද කොහෙද.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    150 කියන්න තරම් අවුලක් නෑ. පිකප් නම් හොදටම තියෙනවා. හැබැයි මේකේ 100kmph ට වඩා වේගෙන් යන්න අමාරුයි. (මම හිතන්නේ බෑ) . 60-80kmph කිසි අවුලක් නැතිව යන්න පුලුවන්. දෙදරන්නේ ගැස්සිලි මොකුත් නෑ. වලවල් තියෙන පාරක වුනත් වැඩිය ගැස්සෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් 5 ගියර් එකේ වුනත් හොදට පිකප් වෙනව. ඕනනම් 5 ගියර් එකේ වුනත් සාමාන්‍ය පාරක 25-30kmph කිසි අවුලක් නැතිව යන්න පුලුවන්. වාහන ඕවර්ටේක් කරන එක නතිං. කොච්චර වේගෙන් ගියත් ලීටරේට 55 ක් නම් අනිවා යන්න පුලුවන්. හැබැයි ඉන්දියන් බයික් කොයිකත් වගේ වේගෙන් ගිහින් බ්රේක් කරොත් පිටිපස්ස පත්තෑය වගේ යනව. ඒ වුනාට දෙයියනේ කියල තාම හීරීමක් වත් වෙලා නම් නෑ. පල්සර් 135 ලුක්යි එන්ජිමේ සවුන්ඩ් එකයි හොද හින්ද තමා ඒකක් ගන්න බැලුවේ.

    100 wada nam ona na ban 80-90 wage awulak natuwa puluwan nam e ati :D pulser eke 50k wath aduma karanwa nam shape mamath asa pulser ekata blue color eka hodai mata nam. so pulser ekakma gannawa ban ekko awulak nane

    bajaj-pulsar-135-ls-blue-02.jpg
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    පල්සර් 135 හොදයි ලුක් එකක් තියෙනවා. හරියට මේන්ටේන් කරලා පැද්දොත් 60ක් විතර තෙල් කරනවා. බැලන්සින් නම් පොඩ්ඩක් අවුල්. වුෂණ කෝෂ දෙකට ආදරයක් තියෙනවනම් 70 ට එහා එලවන්න එපා. බ්රේක් ගැහුවට අහන්නේ නෑ. මොකද බයික් එක වැඩිය බර නැති හින්දා.. :no:

    ඉන්දියන් බයික් වලින් රේස් යන්න හිතන්න එපා කවදාවත්..:angry:

    FZ එක එච්චරම අවුලක් නෑ :yes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    පල්සර් 135 හොදයි ලුක් එකක් තියෙනවා. හරියට මේන්ටේන් කරලා පැද්දොත් 60ක් විතර තෙල් කරනවා. බැලන්සින් නම් පොඩ්ඩක් අවුල්. වුෂණ කෝෂ දෙකට ආදරයක් තියෙනවනම් 70 ට එහා එලවන්න එපා. බ්රේක් ගැහුවට අහන්නේ නෑ. මොකද බයික් එක වැඩිය බර නැති හින්දා.. :no:

    ඉන්දියන් බයික් වලින් රේස් යන්න හිතන්න එපා කවදාවත්..:angry:

    FZ එක එච්චරම අවුලක් නෑ :yes:

    e moko ban 80tawath yanna bari nam wedak nane :D
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    e moko ban 80tawath yanna bari nam wedak nane :D

    මචන් අනතුරු කියන ඒව තෑපෑලෙන් එන්නේ නෑ. හදිස්යේ වෙන්නේ. තත්පරෙන් 100 න් එකක් ඇති මැරෙනවද, ජීවත්වෙනවද කියල තීරණය කරන්න. මමත් බයික් එක ගත්ත දවස් වල හිතන් හිටියේ හයියෙන් ගිහින් බේරේක් කරොත් ටික දුරක් පාරේ ඇදිල ගිහින් නවතී කියල. ඒත් බේරේක් කරලම බලන්න ඕන. ඉන්දියන් බයික් වල 50-60 වැඩියෙන් ගිහින් බෙරෙක් කරොත් කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ. 70-80 වැඩියෙන් ගිහින් බෙරේක් කරන්න වුනොත් කතා කරන්න දෙයක් නෑ. පාර ක්ලියර් නම් විතරක් හයියෙන් ගියට කමක් නෑ. ඒත් අනතුරු කියන එක කොයිවෙලෙද කියන්න බෑ.
     
    ow ne e kathwath atta
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    discover ganin ban.. eka hodai..pulser 135 eka awul ban.. nathnam pulser 150 ganin.. eka hodai discover 1tath wada..