Bajaj Tuk Tuk

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අඩෝ බජාජ් නේද. Buc piccoth ඉන්නව බන් තායිලන්ඩ් වල. හැබැයි scania බස්. ලේලන්ඩ් ලඩි නෙමෙයි.
     
    • Like
    Reactions: PHBhagya and ukkuwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අඩෝ බජාජ් නේද. Buc piccoth ඉන්නව බන් තායිලන්ඩ් වල. හැබැයි scania බස්. ලේලන්ඩ් ලඩි නෙමෙයි.
    තායිලන්ඩ් වල වැඩි kdh පිස්සො....

    එක එක පිස්සු වාට්ටු තියෙනව මං හිතන්නෙ,
    ඇවෙන්සා වෝඩ්,
    ත්‍රීවීල් වෝඩ්,
    ලෝවුඩ් කාර් වෝඩ්..,
    Kdh වෝඩ් වගේ...
     
    Last edited: