Bakers Bend Nanperial ලගදි ගිය කවුරු හරි ඉන්නවද ?
විස්තර ටිකක් කියන්න අවසර ගන්න ඕනෙද ? නන්පෙරියල් වත්තෙන් එහාට යන්න දෙන්නෙ නැ කියල ගොඩක් අය දාල තියනව දැක්ක ගිය කෙනෙක් විස්තරයක් දාන්න කොහොමද අවසර ගන්නෙ කියන එක සහ අවුරුද්දෙ යන්න හොද කාලෙ මොකද්ද කියන එක