ලගදි Dubai ගිය කෙනෙක් ඉන්නවද? ඇයි අපේ Visa Reject වෙන්නේ? Security Reasons?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඒක නම් නොදනී මචන්. බංගලියොන්ට එහෙම නම් වීසා දෙන්නේම නෑ. :no:
    නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙ

    මේක ඇත්ත, ශැඩෝ රිජෙක්ශන් එකක් යනවා, ආයෙ ඉල්ලන්න.විසිට් ගිහින් ජොබ් හොයන්න කියලා ගිහින් ගල් වෙන උන් හින්ද ජෙනුයින් යන එකෙක්ටත් යන්න නෑ. දැන් ගොඩක් අවුරුදු 21-45 අතර ෆර්ස්ට් ටයිම් දාන වීසා එක රිජෙක්ට්

    උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියනව මචන්, අන්තර්ජාතික සම්මුතින්ට අනුව ඩිස්ක්‍රිමිනේට් කරලා සංචාරක වීසා නවත්වන්න ක්‍රමයක් නෑ. ඒත් අධර්ය කරන්න පුළුවන් එන සෙනඟ ඒක තමයි මේ කරන්නෙ. බංගලින්ට කොහොමත් තිබ්බා ඕක. ගොඩක් බංගලි ඉස්සර ආවෙ හෙල්මට් සිස්ටම් එකට. අපිටත් ටික කලකින් හෙල්මට් තමයි
    ------ Post added on Oct 6, 2025 at 6:10 PM
    නැ නැ උන් Randomly reject කරන්නෙ නැ , අතුරු මිතුරු ක්යන්නෙ නැ නෙ, අඩුම ගාන පස්පෝට් මූන බලල හරි reject කරයි නෙ
    ------ Post added on Oct 6, 2025 at 6:14 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේක ඇත්ත, ශැඩෝ රිජෙක්ශන් එකක් යනවා, ආයෙ ඉල්ලන්න.විසිට් ගිහින් ජොබ් හොයන්න කියලා ගිහින් ගල් වෙන උන් හින්ද ජෙනුයින් යන එකෙක්ටත් යන්න නෑ. දැන් ගොඩක් අවුරුදු 21-45 අතර ෆර්ස්ට් ටයිම් දාන වීසා එක රිජෙක්ට්

    උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියනව මචන්, අන්තර්ජාතික සම්මුතින්ට අනුව ඩිස්ක්‍රිමිනේට් කරලා සංචාරක වීසා නවත්වන්න ක්‍රමයක් නෑ. ඒත් අධර්ය කරන්න පුළුවන් එන සෙනඟ ඒක තමයි මේ කරන්නෙ. බංගලින්ට කොහොමත් තිබ්බා ඕක. ගොඩක් බංගලි ඉස්සර ආවෙ හෙල්මට් සිස්ටම් එකට. අපිටත් ටික කලකින් හෙල්මට් තමයි
    ------ Post added on Oct 6, 2025 at 6:10 PM
    අඩෝ මටත් දැනගන්න ඕනේ. මොකද්ද බන් ඔය හෙල්මට් වීසා කියන්නේ?? :unsure:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හෙල්මට් සිස්ටම් එකට. අපිටත් ටික කලකින් හෙල්මට් තමයි
    helmet system කියන්නෙ එක වගෙ මූනු තියෙනවා නම් වෙන පාස්පොට් එකක් හොරකම් කරගෙන යන එක නෙ? අවුරුදු 15 කට කලින් නිවුස් එකක් තිබ්බා, ඉතාලි යන්න ඔක්කොම approve වෙලා එ මනුස්සයාගෙ ෆයිල් පාස්පොට් ඔක්කොම නැති වෙලා, එක ඇහිඳපු එකෙක් ඉතාලි පැන්නා
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    mageth reject una ban. 17 yanna inne. passe Sharjah Visa ekak dagaththa. ekanam approve wela awa. gaana poddak wadiy. aparade dubai Visa ekata dunna gaana. refund denneth nane
    Good Luck මචන්. එහෙම සාජා ඩුබායි උනා කියලා අවුලක් නෑ. උඹට ජොබක් ඩුබායි හම්බුනොත් ඒක ඩුබායි වලට මාරු වෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    එහෙ ගියාම අල්ලාහු අක්බාර් කියන එවා daily අහෙනවා සද්දෙට, කමක් නැද්ද?
     
    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    Guys, the issue is that since last June, Dubai immigration has stopped issuing visas for srilankan individuals unless they are immediate family members or above the age of 45. ගොඩක් අය දෑනගෙන තමා dubai visa apply කරන්නේ by taking chance that it will approve.
    because that's cheaper than Sharjah tourist visas.
    As of now, Sharjah visas are being issued without any problem or delay. Anyone who wants to get a UAE visa should inform their travel agent or the person applying for the visa to apply through Sharjah visa to avoid any rejections.

    sharjah visa will cost around
    60 days - 750 + ( 1030 refundable deposit ) AED
    30 days - 550 + ( 1030 refundable deposit ) AED

    60 days - 950 AED without deposit
    30 days - 750 AED without deposit

    මේ ගනන් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුලුවන්

    Good luck and cheers!
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA

    source ekak tiyeda mcn. tfs
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,386
    1
    17,137
    113
    −273.15°C
    අනවශ්‍ය අයට ඩුබායි රාජ්‍යයට ඇතුලු වීම සිමා පනවලා තියෙන්නේ. ට්‍රයි අගේන්!
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Good Luck මචන්. එහෙම සාජා ඩුබායි උනා කියලා අවුලක් නෑ. උඹට ජොබක් ඩුබායි හම්බුනොත් ඒක ඩුබායි වලට මාරු වෙනවා.
    Job ekata newei machan yanne. mama me wife wa balala enna yanne podi tour ekakata. Wife Dubai wada karanne
     
    • Like
    Reactions: Erzo

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113

    අඩෝ Dubai වලට Tourist Visa Apply කලා. Security Reasons කියලා Reject වෙලානේ.​

    ලගදි ගිය කවුරුහරි ඉන්නවද?​

    ඉන්දියා, පකිස්තාන් මේ කිසි රටකට අවුලක් නැ. ඇයි ලංකවට මේ සීන් එක? :confused:

    මගේ මේ First VIsit එකත් නෙවෙයි. Passport එකත් පරණයි. ඒ නිසා හොරෙන් පනින සැකේ වෙන්නත් බැ. Dubai එක්ක මොකක් හරි ලොකු සීන් එකක් ඇති.​

    එහෙම අවුලක් නම් වෙලා නෑ . උබේ නමට සමාන හරි පින්තුරේට සමාන මොකෙක් හරි ඉන්නවද දන්නේ නෑ උන්ගේ threat list එකක .
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    wade gu wela. ape dahas ganak tourist visa dagena gihin job hoyanna. parawal gaane anatha kukulo .uk resident welat sri lankan nisa visa reject dennema na. masa 6k giya 350 usd visa hadaganna. e gihillat mala wadayak una immigration eke