අඩෝ Dubai වලට Tourist Visa Apply කලා. Security Reasons කියලා Reject වෙලානේ.
ලගදි ගිය කවුරුහරි ඉන්නවද?
ඉන්දියා, පකිස්තාන් මේ කිසි රටකට අවුලක් නැ. ඇයි ලංකවට මේ සීන් එක?
මගේ මේ First VIsit එකත් නෙවෙයි. Passport එකත් පරණයි. ඒ නිසා හොරෙන් පනින සැකේ වෙන්නත් බැ. Dubai එක්ක මොකක් හරි ලොකු සීන් එකක් ඇති.
Last edited:


