අහල තියෙනවද අපේ ලංකාවෙ තියෙන්නෙ සීගිරි බලකොටුව එතකොට අරලියගහ බලකොටුව වගේ එක එක බලකොටු.ලංකාවෙ වගේම තමයි ඉතින් ලෝකෙ අනිකුත් රටවලත් ලස්සන ලස්සන බලකොටු තියෙනවා.මේ දිනවල ලොව පුරා බලකොටු අස්සෙ රස්තියාදු ගහපු අපේ එලකිරි සංචාරකයො වගේ සෙට් එකක් ලොකේ හොදම සුපිරිම සහ ලස්සනම බලකොටු දහය නම් කරල තියෙනවා මෙන්න මෙහෙමයි ඒව සදහන් වෙන්නෙ
10 Most Beautiful Castles In The World
This Post Is A Collection Of Beautiful Castles In Different Regions Of World.MB Collected These Wallpapers From Different Sources On Web
Frederiksborg Castle Hillerod Denmark
Wolfsegg Castle Bavaria Germany
Kremlin Castle Moskow
Kilchurn Castle Loch Awe Scotland
Karlstein Castle Czech Republic
Hohenwerfen Castle Austria
Hohenschwangau Castle Bavaria Germany
Harlech Castle Gwynedd Wales United Kingdom
Hagenau Castle Austria
Fayrac Manor Beynac France
Eilean Donan Castle Loch Duich Scotland
______________________________________________________
මම නම් ඕනම බලකොටුවක දවස් 2ක ගානවත් ඉන්න ආසයි චාන්ස් එකක් ආවොත් අපේ අය කොයි එකේ ලයිෆ් එක ගෙවන්න ආසද දන්නෙ නෑ නේ.ඒකත් කියන්න කො බලන්න.හොද නම් කොමෙන්ට් එකක් දාලම යන්න
Re-Post නම් සමවෙන්න කිව්ව
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site






