Balan: The Boy (2026) මලයාලම් චිත්‍රපටය ❤️💥👩‍👧

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කාලකට පස්⁣සේ මලයාලම් බව පිරුණු මලයාලියක් නැවතත් රිදී තිරයේ! සයිකොලොජිකල් ත්‍රීලර් මලයාලම් චිත්‍රපයක් බලමු නේද.
    Balan: The Boy
    2026
    Malayalam

    Imdb 8+
    MV5BMTQ5OThmM2MtYzRhNC00ODM4LTg3YWItNTE5YmViZjk2MGNiXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    සිර දඩුවම නිමකර හි⁣රෙන් නිදහස් වන මවක්! ඇයට කුඩා පිරිමි දරුවෙක් ඉන්නවා. ඔවුන් දෙන්නාට දෙන්නා විතරයි. හිරගෙදරින් පිට මොවුන් දෙදෙනාට සවයිව් වෙන්න පුලුවන් වෙයිද?

    සරල විදිහට ඇදීයන ඒත් සැහෙන්න බර කතාවක්. අන්තිම මො⁣හොත දක්වාම ත්‍රිල් එක තියන වැඩිය නොදකින ඉතාම වෙනස් කතා තේමාවක්.
    කොහෙන් මුන්ට මේවා එනවද මන්දා.

    වෙලාවක් තිබ්බොත් අනිවා බලන්න.

    ටොරන්ටුව මෙන්න
     

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    73
    83
    18



    "කොහෙන් මුන්ට මේවා එනවද මන්දා"
    meh malayalam film wala maha loku haali liyanna tharam nam wow ekak naha,
    oya wagema bullet nathi gun ekak thiyan inna naaki ganiyek inna english movie ekakut mama kalin balala tyenw.
    mulu film ekama patta boring ,anthima 5 minutes wala twist ekak denawa,echarai,thats it,
    ------ Post added on Aug 4, 2026 at 5:38 PM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,121
    1,615
    113
    උඹ දැම්මොත් ආයේ ගින්දර! ඊයේ එක්සෑම් එකක් ඉවර උනා. දැන් නැගිට්ටේ. දැන් බලනවා
     
    • Love
    Reactions: emoji diaries