Balanna Epa

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    13895322_950507271726993_5881398403933104172_n.jpg
     
    • Like
    Reactions: 577

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය වෙබ් එකේ දාල තියන ලස්සන කෙල්ලෙක් ගේ පින්තුරයක් බලල අතේ ගහල නිදා ගනින් බන්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ඔය වෙබ් එකේ දාල තියන ලස්සන කෙල්ලෙක් ගේ පින්තුරයක් බලල අතේ ගහල නිදා ගනින් බන්

    dawalta nida ganna ba ooi rasne wadi , apita A/C na ne :sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෝ බන් ආක්ෂා :shocked: ඒ දැරිවිගේ මුන හින්ද කොච්චර එළියක් තිබුනද උඹේ ප්‍රොෆයිල් එකට :(

    ගෑනියෙක් පින්තූරයක් දාගෙන ඉන්නකොට ගොඩක් කරදර වලට මූනපාන්න සිද්ද උනා.:baffled:

    කව්ද බං ඒ පාර උඹේ අවතාරෙ ඉන්නෙ :shocked: :shocked:
    ඉන්දියන් කාරයෙක් වගේනෙ :shocked: :shocked:

    rustin cohle බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගෑනියෙක් පින්තූරයක් දාගෙන ඉන්නකොට ගොඩක් කරදර වලට මූනපාන්න සිද්ද උනා.:baffled:

    දාමරික මුණක් තියෙන එකක් දාගෙන හිටියට බේරෙන්න බෑ බන් දැන් කොලුකාරයොත් මේකේ ඉන්නව, මම වගේ කිසිම හැඟීමක් දැනීමක් නැති මුණක් දාගෙන ඉඳල විතරයි දැන් මේකේ බේරෙන්න පුළුවන් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දාමරික මුණක් තියෙන එකක් දාගෙන හිටියට බේරෙන්න බෑ බන් දැන් කොලුකාරයොත් මේකේ ඉන්නව, මම වගේ කිසිම හැඟීමක් දැනීමක් නැති මුණක් දාගෙන ඉඳල විතරයි දැන් මේකේ බේරෙන්න පුළුවන් :yes:

    ඔයාටත් තියෙන්නෙ මගෙ අදහස්මයි අපි දෙන්න බඳිමු ? :baffled: :baffled:
     
    :rofl::yes: