Balcony ඵකට මේ වගේ Glass දැම්මොත් වියදම ගොඩක් යයිද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මට කෙනෙක් කිව්ව මේ වගේ Glass ලංකාවෙ ගණන් කියල ඝණකම වැඩි නිසා.අඩි 25ක් වගේ තමා බැල්කනි දෙකටම..කීයක් විතර යයිද බං?

    Screenshot_2020-08-24-17-06-19_copy_1064x800_copy_798x600.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙදර ඉන්න ගෑනු ළමයින්ට බැල්කනි එකේ ඉන්නකොට ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා :rolleyes:
     
    • Like
    Reactions: windows_ubuntu

    Similar threads