Bali - indonisia tour ekek yanna yanne -

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අපි නොවැම්බර් මුල යන්න ඉන්නේ මචං. වැස්ස ගැන මම බලන්නම් කියපු විදියට බ්‍රෝ. අපි දවස් 4ට ගොඩක් ඇවිදින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. සනූර්, කුටා, උබුඩ්, ඩෙන්පසාර් වගේ. බාලි ස්වින්ග් එහෙමත් යන්න ඕනා. කාර් එකක් ගන්න එක වාසි වගේ එහෙනම් ගොඩක් දුර යනවා නම්. ස්කූටර් එකත් තෙල් නැතුව දවසට $6

    සෙද්දේ ටැපා කවි බුක් වෙලා බං අපි යන දවස් වලට. අපරාදේ ඒ අත්දැකීම ගන්න වෙන්නේ නෑ. මට ටැපා කවි ඉන්න කියලා කියපු දෙවෙනි කෙනා ඔය. :(

    [/QUOTE]Machan bike ekak $6 wenawada? 4$ nemei da? A gananam wedi ne.uba mona site ekenda baluwe? Machan november nam wahi machan.apith yanna inne.november walata kalin palayan.october wage climate eka change wenna gannawalu.yanna kalin poddak balapan.wessoth nam wedak na ban.hotel ekata wela uda balagena thamai inna wenne.

    එක එක සයිට් වල එක එක ගණන් මචන්. සමහර කාර් දවසට 7500යි තෙල් නැතුව. එහෙම වෙන්නෙ ෆුල් ඔප්ශන් ඉන්ශුවරන්ස් එකක් හම්බෙලා. වාහනේ හොරකම් කලත්, ඇක්සිඩන්ට් උනත් කිසිම මුදලක් අපි ගෙවන්න ඕනා නෑ. එහෙම නැති ලෝ බජට් ඒවා තියෙනවා දවසට 3000 වගේ සෙට් වෙන. බයිකුත් එහෙම වෙනන් ඇති මචං.

    හනිමුන් එකට යන නිසා ඒ රටට කලින් යන්නත් බෑ. :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    Bali On arrival visa walata srilankan la pay karanna oni da?nathinam srilankan lata free da?
    visa fee eka kiyada ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Bali On arrival visa walata srilankan la pay karanna oni da?nathinam srilankan lata free da?
    visa fee eka kiyada ?

    මේක මටත් දැනගන්න ඕන
    සමහර වීඩියෝ වල පෙන්නනවා සුද්දො ඩොලර් 25ක් ගෙවනවා,
    රටින් පිටවෙද්දිත් ගෙවනවා පෙන්නනවා..
    මේක ලංකාවේ අයටත් අදාලද?
    ගිහිල්ලා ආපු පිංවතෙක් දැනුවත් කරන්න ප්ලීස්

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18

    මේක මටත් දැනගන්න ඕන
    සමහර වීඩියෝ වල පෙන්නනවා සුද්දො ඩොලර් 25ක් ගෙවනවා,
    රටින් පිටවෙද්දිත් ගෙවනවා පෙන්නනවා..
    මේක ලංකාවේ අයටත් අදාලද?
    ගිහිල්ලා ආපු පිංවතෙක් දැනුවත් කරන්න ප්ලීස්

    Sathayak wath gewanna one ne machan. Visa on arrival and FREE
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18

    අපි නොවැම්බර් මුල යන්න ඉන්නේ මචං. වැස්ස ගැන මම බලන්නම් කියපු විදියට බ්‍රෝ. අපි දවස් 4ට ගොඩක් ඇවිදින්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. සනූර්, කුටා, උබුඩ්, ඩෙන්පසාර් වගේ. බාලි ස්වින්ග් එහෙමත් යන්න ඕනා. කාර් එකක් ගන්න එක වාසි වගේ එහෙනම් ගොඩක් දුර යනවා නම්. ස්කූටර් එකත් තෙල් නැතුව දවසට $6.

    සෙද්දේ ටැපා කවි බුක් වෙලා බං අපි යන දවස් වලට. අපරාදේ ඒ අත්දැකීම ගන්න වෙන්නේ නෑ. මට ටැපා කවි ඉන්න කියලා කියපු දෙවෙනි කෙනා ඔය. :(

    Car ekak ganna machan, with insurance. http://www.bali4ride.com/ mama mungen gaththe. Kisi karadarayak ne. Car ekath hondai. 1000 CC wath ekak ganin machan, kandu naginna be nethnam.

    Free cancellation thiyena hotel ekak book karala, anthima wenakan booking sites wala check karanna Tapa Kawi available wenawada kiyala. Godak welawata tika dawasakin available wei.
     
    • Like
    Reactions: tha123

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18

    එක එක සයිට් වල එක එක ගණන් මචන්. සමහර කාර් දවසට 7500යි තෙල් නැතුව. එහෙම වෙන්නෙ ෆුල් ඔප්ශන් ඉන්ශුවරන්ස් එකක් හම්බෙලා. වාහනේ හොරකම් කලත්, ඇක්සිඩන්ට් උනත් කිසිම මුදලක් අපි ගෙවන්න ඕනා නෑ. එහෙම නැති ලෝ බජට් ඒවා තියෙනවා දවසට 3000 වගේ සෙට් වෙන. බයිකුත් එහෙම වෙනන් ඇති මචං.

    හනිමුන් එකට යන නිසා ඒ රටට කලින් යන්නත් බෑ. :(

    http://www.bali4ride.com/rates/#Car mungen ganin machan. WhatsApp eken msg karala ona deyak ahaganna puluwan. Mama thiyena okkoma prashna ehuwa mungen. Service ekath patta. Airport ekatama car eka genath dunna. Api hitapu hotel ekata ewith aran giya. Mama oya thiyena anith hema site ekatama msg karala, wisthara ahala thamai mungen book kare.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    http://www.bali4ride.com/rates/#Car mungen ganin machan. WhatsApp eken msg karala ona deyak ahaganna puluwan. Mama thiyena okkoma prashna ehuwa mungen. Service ekath patta. Airport ekatama car eka genath dunna. Api hitapu hotel ekata ewith aran giya. Mama oya thiyena anith hema site ekatama msg karala, wisthara ahala thamai mungen book kare.

    machan ubala mona area ekeda hitiye?Seminyak area eka kohomada machan.oya area eke idan attraction walata awulak nadda? mata thama inna hoda area ekak select kara ganna bari wuna ban :( hotel book karanna kalin inna place eka decide kara ganna oni ne. 7nights wage thamai plane karagena inne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan ubala mona area ekeda hitiye?Seminyak area eka kohomada machan.oya area eke idan attraction walata awulak nadda? mata thama inna hoda area ekak select kara ganna bari wuna ban :( hotel book karanna kalin inna place eka decide kara ganna oni ne. 7nights wage thamai plane karagena inne

    මම තාම ගියේ නෑ මචන්. යන්න ඉන්නේ. යන්න කලින් තමා බැලුවේ කාර් එකක්ද, බයික් එකක්ද ගන්නේ කියලා මචං. මොකද අපිට එක තැනක ඉදන් තව හොටෙල් එකකට යන්න කිමි. 40ක් වගේ සෙට් වෙනවා මචන්.
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    machan ubala mona area ekeda hitiye?Seminyak area eka kohomada machan.oya area eke idan attraction walata awulak nadda? mata thama inna hoda area ekak select kara ganna bari wuna ban :( hotel book karanna kalin inna place eka decide kara ganna oni ne. 7nights wage thamai plane karagena inne

    Api machan Ubud 2 nights, Kuta 2 nights hitiye. Ubud indan Singaraja wenakan travel kara. Kuta indan East Cost eke giya Sukawati Canyon eka balanna. Kuta godak bike eke giye. Ubud kohomath hitapan machan.

    Seminyak yanna beri una machan. West coast eke yanna beri una. Attraction tikak select karagena hotels book karapan machan. Eheh gihin attraction hoyanawata wada eka lesie. Api nam waterfalls tikakui, Canyon ekai, Beaches tikakui, volcano ekai, A langama thiyena lakes 2i thamai beluwe.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Sathayak wath gewanna one ne machan. Visa on arrival and FREE

    තෑන්ක්ස් මචං,
    යන්න තැන් තමයි සිලෙක්ස් කරගන්න හිතාගන්න්න බැරි,
    දැනට කට්ටිය කියන ඒවා හැටියට උබුඩ් අනිවා යන්න ඕන, පන්සල්, දිය ඇලි බලන්න ඕන මෙහේ,
    අනිත් එක අර ෆාස්ට් බෝට් එකෙන් යන අයිලන්ඩ් එකට යන්න ඕන..
    වෙන මොනවද සජෙස්ට් කරන්න පුළුවන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    Api machan Ubud 2 nights, Kuta 2 nights hitiye. Ubud indan Singaraja wenakan travel kara. Kuta indan East Cost eke giya Sukawati Canyon eka balanna. Kuta godak bike eke giye. Ubud kohomath hitapan machan.

    Seminyak yanna beri una machan. West coast eke yanna beri una. Attraction tikak select karagena hotels book karapan machan. Eheh gihin attraction hoyanawata wada eka lesie. Api nam waterfalls tikakui, Canyon ekai, Beaches tikakui, volcano ekai, A langama thiyena lakes 2i thamai beluwe.
    Thanks bro,uba dipu details tika fattama usefull.