උඹල WSO2 ලගෙ Ballerina use කරල තියනවද? production වලට නෙමේ මන් කියන්නේ test කරල බලන්නවත්? මන් basics බැලුවා වැඩ අල්ලන නැකතට. sequence diagram සිද්ධියනම් පට්ට.
මට ඔය උතුමාණන්ලාගෙන් දැනගන්න ඔ්නි අපිට custom java class එකක් Ballerina එක්ක integrate කරන්න බැරිද? හරියට උන් කරල තියනවා වගේ stdlib වලට?
(https://github.com/ballerina-platform/ballerina-lang/tree/master/stdlib)

++