Freelance බදු හූනියම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,082
    11,926
    113
    freelancer ලට අස්වැසුම ගන්න apply කරන්න පුලුවන්ද? මොකද ෆ්‍රීලාන්ස් වැඩ කරන අයට වඩා අස්වැසුම් ලාභීන්ට බෙනිෆිට් ස් තියනවද කියලත් හිතෙනවා වෙලාවකට
    🤔

    ටික කාලෙකට කලින් බැංකුවෙන් කිව්වා සල්ලි account එකට සල්ලි ඩොරර් පොපිට් ආවත් කොච්වර පූප්ස් පෙන්නුවත් ෆීලාන්ස් කරන්න වැඩවලට අලුත් ලොකු කොම්පුටර් එකක් හදන්න ලෝන් එකක්වත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් දෙන්න බෑ කියල එයාලා. ඒ බැංකු මහත්තය නිකං මූන දිහා බැලුවෙ හොරෙක් දිහා බලනවා වගේ.
    ඒ අස්සෙ ගත්ත land එකක deed එකක වැඩකට රජයේ කච්චේයට ගියාම රස්සාව අහපුවාම freelance Designer කෙනෙක් කිව්වම එහෙම රස්සාවක් නෑ කිව්ව
    🥹
    .
    තව දවසක් සිගපූරුවෙ ක්ලයන්ට් කෙනෙක්ගෙ පේමට් එකක් රජයේ බැංකුවකට අරගන ඒ පේමට් එක දවස් 10ක් වගේ හොල්ඩ් කරන් තියා ගත්තා. බැංකුවට කතා කරාම කිසි හේතුවක් කියන් නෑ. එහෙම ෆ්‍රීලාන්ස් පේමට් හෝල්ඩ් කරල බලල දෙන්නෙ කියල කිව්වා.. පස්සෙ බැරිම තැන බැංකුවට ගිහින් මම හොරෙක් නෙමේ කියල පට්ට කට්ටක් කාලා ඔප්පු කරාම තමා මම නිදිමරාගන හම්බ කරපු සල්ලි ටික මට රිලීස් කරල දුන්නෙ. ( මොකද ලීගල් විදියට අපිට ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් විදියෙ paypal , wise වගේ කිසිම platform එකක් නෑ payoneer ගොඩක් ප්‍රසිද්ද ණැති නිසා ගොඩක් රටවල අය පාවිච්චි කරන්නෙ නෑ )
    තව දවසක් ඔසී වල ඉන්න යාලුවෙක්ට මගේ privet වැඩකට මම earn කරපු usd වලින් ( මගේ PFC ) account එකෙන් සල්ලි වගයක් දාන්න අහද්දි කිසිම විදියකින් බෑ කිව්වා. පස්සෙ extra 200$ or 300$ වගේ ගානක් ගෙවල අනිත් විදියට transection එක කරන්න උනා. ඔව් ඔව් අනිත් විදිය කිව්වෙ අනිත් විදියට තමා .
    🥹

    ( p.s - ටැක්ස් ගහන්න කලින් freelancers ලගෙ මේ තියන basic ප්‍රශ්න වලට පොඩි හරි solution එකක් දෙනවා නම් වටිනවා. මොකද කිසිම පහසුකමක් ණැතිව ටැක්ස් ගෙවනවට වඩා ටැක්ස් මහත්තුරුන්ට හිතා ගන්න බැරි වෙන්න අපි නිදිමරන් හොයන සල්ලි පාවිචි කරන්න ඕන තරම් විදිත් තියනවා )

    උපුටාගැනීම - ෆේස්බුක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,875
    113
    ulan bator
    ලන්කාවට සල්ලි ගෙන්න මෙච්චර අමාරුද බන්? හුකෙ. මෙක හිගන ගුබ්බැයමක් වෙල තියෙන එක අහන්න දෙයක්ද!

    ලන්කාවට විදෙශ විනිමය එනවනම් මොකක්ද අවුල?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,082
    11,926
    113
    ඔව් දැන් අනුර කුමාර උබේ ත්‍රෙඩ් එක කියවලා විසදුමක් දෙයි
    උපුටාගැනීම - ෆේස්බුක්

    උඹත් සජිත් වගේ ඔහේ තප්පුලනවා. නාස් ලානුව පටලවගෙන
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඉතින් ඇයි බං ඔය ප්‍රශ්න ඔක්කොම තියාගෙන ෆ්‍රී ලාන්ස් කරන්නේ??

    ඔය ප්‍රශ්න වගේම ඕකට අදාල වාසි ටිකකුත් තියන හින්දා නේද???

    නැත්නම් ඩොලර් ගෙනල්ල අපිට කන්න දෙන්න ඕන කියන පිවිතුරු හැගුමෙන්ද???
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,516
    1
    51,170
    113
    ප*යාගල
    sorry.com
    දාර පොයියක් වගේ. මාත් පාවිච්චි කරන්නෙ අවුරුදු ගානකට කලින් හදපු පේපැල් එකක්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,876
    5,070
    113
    Pandora
    ඔව් දැන් අනුර කුමාර උබේ ත්‍රෙඩ් එක කියවලා විසදුමක් දෙයි
    ai ubata ridunada

    ඉතින් ඇයි බං ඔය ප්‍රශ්න ඔක්කොම තියාගෙන ෆ්‍රී ලාන්ස් කරන්නේ??

    ඔය ප්‍රශ්න වගේම ඕකට අදාල වාසි ටිකකුත් තියන හින්දා නේද???

    නැත්නම් ඩොලර් ගෙනල්ල අපිට කන්න දෙන්න ඕන කියන පිවිතුරු හැගුමෙන්ද???
    පිවිතුරු හැගුමෙන්
    ------ Post added on Feb 26, 2025 at 6:22 PM
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පිවිතුරු හැගුමෙන්
    ------ Post added on Feb 26, 2025 at 6:22 PM
    හි හී...

    මේ රටේ ඔක්කොම එහෙම තමයි...

    ගුරුවරු රස්සාව කරන්නෙ පඩි දෙන හින්දා නෙවෙයි... අනාගත පරපුරේ දෑස් පාදන්න... ඉතින් අපි උන්ට වැද වැද යන්න ඕන...

    දොස්තරල වෙන්න ඉගෙනගෙන තියෙන්නේ රස්සව කරලා PP කරලා හම්බ කර ගන්න නෙවෙයි... මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න... ඉතින් අපි උන්ට දේවත්වයෙන් සලකන්න ඕන...

    දැන් ෆ්‍රී ලාන්සින් කරලා තියෙන්නෙ හොද් එක්ස්චේන්ජ් රේට් එකකින් වැඩි අදායමක් එන හින්දා work from home කරන්න පුලුවන් හින්දා නෙවෙයි... රටට ඩොලර් ගෙනල්ලා අපිව ගොඩ ගන්න...

    මම ඔය ටැක්ස් එක ගහනවට විරුද්දයි... ඒත් මුන් කියන ඒවා බලල කටවහන් ඉන්න බැරි දෙන ලොරි ටෝක් දැක්කම...

    අනිත් උන් 36%ක් බදු ගෙවන්නේ, අනිත් ඩොලර් ගේන බිස්නස් කරන උන් 30% බදු ගෙවන්නේ උන්ටත් බදු වලින් ලැබුනු බක්කක් නැතිවනේ... උන් විතරයි සල්ලි වලට ආසවෙන් බිස්නස් කරලා තියෙන්නෙ...
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    freelancer ලට අස්වැසුම ගන්න apply කරන්න පුලුවන්ද? මොකද ෆ්‍රීලාන්ස් වැඩ කරන අයට වඩා අස්වැසුම් ලාභීන්ට බෙනිෆිට් ස් තියනවද කියලත් හිතෙනවා වෙලාවකට
    🤔

    ටික කාලෙකට කලින් බැංකුවෙන් කිව්වා සල්ලි account එකට සල්ලි ඩොරර් පොපිට් ආවත් කොච්වර පූප්ස් පෙන්නුවත් ෆීලාන්ස් කරන්න වැඩවලට අලුත් ලොකු කොම්පුටර් එකක් හදන්න ලෝන් එකක්වත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් දෙන්න බෑ කියල එයාලා. ඒ බැංකු මහත්තය නිකං මූන දිහා බැලුවෙ හොරෙක් දිහා බලනවා වගේ.
    ඒ අස්සෙ ගත්ත land එකක deed එකක වැඩකට රජයේ කච්චේයට ගියාම රස්සාව අහපුවාම freelance Designer කෙනෙක් කිව්වම එහෙම රස්සාවක් නෑ කිව්ව
    🥹
    .
    තව දවසක් සිගපූරුවෙ ක්ලයන්ට් කෙනෙක්ගෙ පේමට් එකක් රජයේ බැංකුවකට අරගන ඒ පේමට් එක දවස් 10ක් වගේ හොල්ඩ් කරන් තියා ගත්තා. බැංකුවට කතා කරාම කිසි හේතුවක් කියන් නෑ. එහෙම ෆ්‍රීලාන්ස් පේමට් හෝල්ඩ් කරල බලල දෙන්නෙ කියල කිව්වා.. පස්සෙ බැරිම තැන බැංකුවට ගිහින් මම හොරෙක් නෙමේ කියල පට්ට කට්ටක් කාලා ඔප්පු කරාම තමා මම නිදිමරාගන හම්බ කරපු සල්ලි ටික මට රිලීස් කරල දුන්නෙ. ( මොකද ලීගල් විදියට අපිට ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් විදියෙ paypal , wise වගේ කිසිම platform එකක් නෑ payoneer ගොඩක් ප්‍රසිද්ද ණැති නිසා ගොඩක් රටවල අය පාවිච්චි කරන්නෙ නෑ )
    තව දවසක් ඔසී වල ඉන්න යාලුවෙක්ට මගේ privet වැඩකට මම earn කරපු usd වලින් ( මගේ PFC ) account එකෙන් සල්ලි වගයක් දාන්න අහද්දි කිසිම විදියකින් බෑ කිව්වා. පස්සෙ extra 200$ or 300$ වගේ ගානක් ගෙවල අනිත් විදියට transection එක කරන්න උනා. ඔව් ඔව් අනිත් විදිය කිව්වෙ අනිත් විදියට තමා .
    🥹

    ( p.s - ටැක්ස් ගහන්න කලින් freelancers ලගෙ මේ තියන basic ප්‍රශ්න වලට පොඩි හරි solution එකක් දෙනවා නම් වටිනවා. මොකද කිසිම පහසුකමක් ණැතිව ටැක්ස් ගෙවනවට වඩා ටැක්ස් මහත්තුරුන්ට හිතා ගන්න බැරි වෙන්න අපි නිදිමරන් හොයන සල්ලි පාවිචි කරන්න ඕන තරම් විදිත් තියනවා )

    උපුටාගැනීම - ෆේස්බුක්
    Kiyanakota ehamayi, karanakota mehemayi.

    හි හී...

    මේ රටේ ඔක්කොම එහෙම තමයි...

    ගුරුවරු රස්සාව කරන්නෙ පඩි දෙන හින්දා නෙවෙයි... අනාගත පරපුරේ දෑස් පාදන්න... ඉතින් අපි උන්ට වැද වැද යන්න ඕන...

    දොස්තරල වෙන්න ඉගෙනගෙන තියෙන්නේ රස්සව කරලා PP කරලා හම්බ කර ගන්න නෙවෙයි... මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න... ඉතින් අපි උන්ට දේවත්වයෙන් සලකන්න ඕන...

    දැන් ෆ්‍රී ලාන්සින් කරලා තියෙන්නෙ හොද් එක්ස්චේන්ජ් රේට් එකකින් වැඩි අදායමක් එන හින්දා work from home කරන්න පුලුවන් හින්දා නෙවෙයි... රටට ඩොලර් ගෙනල්ලා අපිව ගොඩ ගන්න...

    මම ඔය ටැක්ස් එක ගහනවට විරුද්දයි... ඒත් මුන් කියන ඒවා බලල කටවහන් ඉන්න බැරි දෙන ලොරි ටෝක් දැක්කම...

    අනිත් උන් 36%ක් බදු ගෙවන්නේ, අනිත් ඩොලර් ගේන බිස්නස් කරන උන් 30% බදු ගෙවන්නේ උන්ටත් බදු වලින් ලැබුනු බක්කක් නැතිවනේ... උන් විතරයි සල්ලි වලට ආසවෙන් බිස්නස් කරලා තියෙන්නෙ...
    okey awula thiyenna bn, tax policy eka straight forward nathi eka. api double, trible tax widihata gewanawa.

    example. ubage salaray eka taxable slab ekaka nam , eken uba tax ekak gewanwa. PAYE, APIT
    hari dan ubata salli enne uben gewanna ona tax eka kapan.

    dan uba kadeta yanawa, onna uba ganna banndeta, ayeth tax ekak gewanawa = VAT
    uba companiyak nam eka claim karahayi kiyamu, eth individual kenekta very rare

    eeta passe uba yanawa resturant eken kanna , ethana thawa tax ekak + service charge 10%
    ohoma gaththaoth thawa godayi.

    direct and indirect taxes bn, complicate karala thiyenne.

    samaharunta wasi, salary wage ena ewunta patta awasi.

    anith de, collect karana taxes walin society ekata wena impact eke visibility eka aduyi ( hospital, school, CTb, railway wage dewal arenna) anika bn, ewaye unath thiyena wadak karaganna athin thawa gaanak pudanne nathiwa bane bn.
    ------ Post added on Feb 26, 2025 at 9:05 PM
     
    ඔය ඔක්කොම පිළිගන්නවා... හැබැයි එක එක සෙට් වෙන වෙනම ඊගෝ තියාගෙන තමන් ගැන හිතලා බෑ...

    මම ඔය කියන ඒවා ගොඩක් fuel වෙලා තියෙන්නේ ඊයේ අද ඔය tax එකට අහු වෙන උන් දුන්න ටෝක් මත...

    අපිට ටැක්ස් ගහද්දි මෙන්න මේ ටික කරලා දෙන්න කියලා ඉල්ලන උන් හෙන අඩුයි...

    ගොඩක් උන් එන්නේ අපි තමයි ඩොලර් ගේන්නේ, හිටපන්කෝ මේක අරන් පිටරට යනවා, එහෙම නැත්නම් වංගුවක් ගහලා අහු නොවෙන්න ගෙනාවා, තොපිට ආයෙත් පෝලිං වල ඉන්න වෙන්නේ කියාගෙන...

    ඔය කියන උන්ට වඩා ඩොලර් ගෙන උන් 30% ටැක්ස් ගෙවනවා... උන්ටත් ඔය ප්‍රශ්න ටිකම තියනවා... උන්ටත් ටැක්ස් ගෙව්වට ප්‍රතිලාභයක් පෙන්න නෑ...

    තව එකෙක් මේකේ කිව්ව රුපියල් වලින් පඩි ගන්න උන්ට ටැක්ස් ගැහුවට ඩොලර් වලින් ගන්න උන්ට ගහන එක හෙන ලොකු අවුලක් කියලා...

    එහෙම වෙන්න බැනේ... හිතපං වරායේ වැඩ කරන එකෙක්... ඌ රුපියල් පඩි ගත්තට ඌ කරන වැඩෙන් ආදායම් එන්නේ ඩොලර් වලින්...

    අපි කවුරුත් කැමති නෑ අපේ ආදායමෙන් බදු කැපෙනවට... හැබැයි ඕනම රටක් ආදායම් බදු ගන්න ඕන...

    ඒ ගන්න බදු සාධාරණව ගන්නයි, ඒවා හරියට අරපිරිමැස්මෙන් වියදම් කරන්නයි බල කරන එක හැමෝම කරන්න ඕන...

    දැන් අයවැය යෝජනා වලින් රජයේ උන්ට පඩි වැඩි කලේ සහ අස්වැසුම දෙන්න ගියේ ඔය බදු කේස් එක එන්න කලින් නේ... දැන් කෑ ගහන උන් ඒකට ඒ වෙලාවේ කෑගැහුවේ නෑ...

    දැන් වගේම ඒවා කරන්න හොඳ දේවල් නෙවෙයි කියලා ඒ වෙලාවේ විරුද්ධව කතා කරන්න ඕනනේ... තමන්ට බද්ද ගහනකම් අවුලක් තිබ්බේ නෑ...

    මමත් එහෙම තමයි... මගේ ආදායම අඩු වෙනවාට කැමති නෑ...

    හැබැයි මට දිරවන්නේ නැත්තේ ඩොලරයට අධිපති දෙයියෝ වගේ ටෝක් දෙන උන් දැක්කම...
     
    • Like
    Reactions: McGayan

    monson

    Well-known member
  • May 7, 2007
    25,499
    28,306
    113
    වැඩිය ඕනේ නැහැ ඔය පහුගිය දවස්වල කරපු census එකට විස්තර දාගන්න app එකේ freelance IT කරන කෙනෙක්ට select කරන්න option එකක් නැහැ. එකේ job roles 500ක් විතර තියනවා වෙන ඒවා. මේ 2025. මීට අවුරුදු 22 කට විතර කලින් 2003 විතර Google Adsense එකෙන් එවන USD draft deposit කරන්න ගියහම මේ මොකක්ද කියල උන් උඩ බිම බලනවා කොහෙන්ද මේක කියල. ඒකාලේ Standard Chartered බැංකුවේ උන් විතරයි ප්‍රශ්නයක් නැතුව accept කරන්නේ deposit කරන්න.
     
    • Like
    Reactions: Little Hulk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,875
    113
    ulan bator
    මම ජනාදිපති නම් ලන්කාවට මාසෙට ඩොලර් 2500ට වඩා ගෙන උන්ට ෆ්‍රීරී තරු 5 ස්පා දාල දෙනවා
    ඩොලර් 10000ට වඩා ගෙන බැදපු නැති උන් ඔක්කොටම පිලිපීන් හවුස් මෙඩ්ස්ලා ගෙනල්ල දෙනවා!

    මූදු මන්කොල්ල කාල හරි කමක් නැ මෙ වෙලාවෙ ලන්කාවට ඩොලර්/යෙන්/යූරො/පවුම් ගෙන උන්ට සැප දෙන්න ඔන!

    අනියම් මාර්ගයෙන් හරි ආදායමක් එන්නෙ නැතිව ලන්කාවෙන් සල්ලි පිට කරන ගොබ්බෙයන්ට පුක පැලෙන්න ටැක්ස් ගහනවා! ඔය නිවාඩුවට රට සවාරි යන උන්, පිට රට මගුල් ගන්න උන්. ඉන්දියාවෙ ගිහ්න් ලදර්ම් බඩු ගෙන නානල ඔක්කොගෙම පුකවල් පැලෙන්න ටැක්ස් කරනවා!
     
    • Like
    Reactions: super077

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,988
    113
    freelancer ලට අස්වැසුම ගන්න apply කරන්න පුලුවන්ද? මොකද ෆ්‍රීලාන්ස් වැඩ කරන අයට වඩා අස්වැසුම් ලාභීන්ට බෙනිෆිට් ස් තියනවද කියලත් හිතෙනවා වෙලාවකට
    🤔

    ටික කාලෙකට කලින් බැංකුවෙන් කිව්වා සල්ලි account එකට සල්ලි ඩොරර් පොපිට් ආවත් කොච්වර පූප්ස් පෙන්නුවත් ෆීලාන්ස් කරන්න වැඩවලට අලුත් ලොකු කොම්පුටර් එකක් හදන්න ලෝන් එකක්වත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් දෙන්න බෑ කියල එයාලා. ඒ බැංකු මහත්තය නිකං මූන දිහා බැලුවෙ හොරෙක් දිහා බලනවා වගේ.
    ඒ අස්සෙ ගත්ත land එකක deed එකක වැඩකට රජයේ කච්චේයට ගියාම රස්සාව අහපුවාම freelance Designer කෙනෙක් කිව්වම එහෙම රස්සාවක් නෑ කිව්ව
    🥹
    .
    තව දවසක් සිගපූරුවෙ ක්ලයන්ට් කෙනෙක්ගෙ පේමට් එකක් රජයේ බැංකුවකට අරගන ඒ පේමට් එක දවස් 10ක් වගේ හොල්ඩ් කරන් තියා ගත්තා. බැංකුවට කතා කරාම කිසි හේතුවක් කියන් නෑ. එහෙම ෆ්‍රීලාන්ස් පේමට් හෝල්ඩ් කරල බලල දෙන්නෙ කියල කිව්වා.. පස්සෙ බැරිම තැන බැංකුවට ගිහින් මම හොරෙක් නෙමේ කියල පට්ට කට්ටක් කාලා ඔප්පු කරාම තමා මම නිදිමරාගන හම්බ කරපු සල්ලි ටික මට රිලීස් කරල දුන්නෙ. ( මොකද ලීගල් විදියට අපිට ලංකාවට පේමන්ට් ගන්න පුලුවන් විදියෙ paypal , wise වගේ කිසිම platform එකක් නෑ payoneer ගොඩක් ප්‍රසිද්ද ණැති නිසා ගොඩක් රටවල අය පාවිච්චි කරන්නෙ නෑ )
    තව දවසක් ඔසී වල ඉන්න යාලුවෙක්ට මගේ privet වැඩකට මම earn කරපු usd වලින් ( මගේ PFC ) account එකෙන් සල්ලි වගයක් දාන්න අහද්දි කිසිම විදියකින් බෑ කිව්වා. පස්සෙ extra 200$ or 300$ වගේ ගානක් ගෙවල අනිත් විදියට transection එක කරන්න උනා. ඔව් ඔව් අනිත් විදිය කිව්වෙ අනිත් විදියට තමා .
    🥹

    ( p.s - ටැක්ස් ගහන්න කලින් freelancers ලගෙ මේ තියන basic ප්‍රශ්න වලට පොඩි හරි solution එකක් දෙනවා නම් වටිනවා. මොකද කිසිම පහසුකමක් ණැතිව ටැක්ස් ගෙවනවට වඩා ටැක්ස් මහත්තුරුන්ට හිතා ගන්න බැරි වෙන්න අපි නිදිමරන් හොයන සල්ලි පාවිචි කරන්න ඕන තරම් විදිත් තියනවා )

    උපුටාගැනීම - ෆේස්බුක්
    okata kiyanne nugath kama kiyala..
    freelance kuli wada ganata watila thiyenne karana un nugath nisa..

    PVT limited loku wadi nam aduma tharame pradeshiya sabawata gihin sole propriotary business resgitration ekak gaththa nam naya nemei current account run karanna cheque poth pawa denawa..
     
    • Like
    Reactions: McGayan and ttj

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    PVT limited loku wadi nam aduma tharame pradeshiya sabawata gihin sole propriotary business resgitration ekak gaththa nam naya nemei current account run karanna cheque poth pawa denawa..
    දැන් එතකොට ගේ ඉස්සරහ බෝඩ් එකක් (ලියාපදිංචි අංකය තියෙන) දාලා, ප්‍රාදේශීය සභාවෙන් වෙළෙඳ බලපත්‍රය අරන් sole proprietorship ගන්න ඕනෙද Fiverr එකේ වැඩ කරන එකෙක්?
     
    • Like
    Reactions: libero

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,988
    113
    දැන් එතකොට ගේ ඉස්සරහ බෝඩ් එකක් (ලියාපදිංචි අංකය තියෙන) දාලා, ප්‍රාදේශීය සභාවෙන් වෙළෙඳ බලපත්‍රය අරන් sole proprietorship ගන්න ඕනෙද Fiverr එකේ වැඩ කරන එකෙක්?
    naya ona nam trust eka ona. nathuwa umba mona horekda kiyala bankuwa danne nahane..