Freelance බදු හූනියම

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    naya ona nam trust eka ona. nathuwa umba mona horekda kiyala bankuwa danne nahane..
    ඔව්. 1980 විතර හදපු ව්‍යාපාර ලියාපදිංචි ක්‍රමයක් තාම තියෙන්නෙ. Online business එකක් register කරන්න ලෝකෙ නැති කට්ටක් කන්න ඕනෙ.
    ඒ ඔක්කොම එහෙමමයි. 🤷
    Freelancing කරන එවුන්ටත් එච්චර තමයි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔය ඔක්කොම පිළිගන්නවා... හැබැයි එක එක සෙට් වෙන වෙනම ඊගෝ තියාගෙන තමන් ගැන හිතලා බෑ...

    මම ඔය කියන ඒවා ගොඩක් fuel වෙලා තියෙන්නේ ඊයේ අද ඔය tax එකට අහු වෙන උන් දුන්න ටෝක් මත...

    අපිට ටැක්ස් ගහද්දි මෙන්න මේ ටික කරලා දෙන්න කියලා ඉල්ලන උන් හෙන අඩුයි...

    ගොඩක් උන් එන්නේ අපි තමයි ඩොලර් ගේන්නේ, හිටපන්කෝ මේක අරන් පිටරට යනවා, එහෙම නැත්නම් වංගුවක් ගහලා අහු නොවෙන්න ගෙනාවා, තොපිට ආයෙත් පෝලිං වල ඉන්න වෙන්නේ කියාගෙන...

    ඔය කියන උන්ට වඩා ඩොලර් ගෙන උන් 30% ටැක්ස් ගෙවනවා... උන්ටත් ඔය ප්‍රශ්න ටිකම තියනවා... උන්ටත් ටැක්ස් ගෙව්වට ප්‍රතිලාභයක් පෙන්න නෑ...

    තව එකෙක් මේකේ කිව්ව රුපියල් වලින් පඩි ගන්න උන්ට ටැක්ස් ගැහුවට ඩොලර් වලින් ගන්න උන්ට ගහන එක හෙන ලොකු අවුලක් කියලා...

    එහෙම වෙන්න බැනේ... හිතපං වරායේ වැඩ කරන එකෙක්... ඌ රුපියල් පඩි ගත්තට ඌ කරන වැඩෙන් ආදායම් එන්නේ ඩොලර් වලින්...

    අපි කවුරුත් කැමති නෑ අපේ ආදායමෙන් බදු කැපෙනවට... හැබැයි ඕනම රටක් ආදායම් බදු ගන්න ඕන...

    ඒ ගන්න බදු සාධාරණව ගන්නයි, ඒවා හරියට අරපිරිමැස්මෙන් වියදම් කරන්නයි බල කරන එක හැමෝම කරන්න ඕන...

    දැන් අයවැය යෝජනා වලින් රජයේ උන්ට පඩි වැඩි කලේ සහ අස්වැසුම දෙන්න ගියේ ඔය බදු කේස් එක එන්න කලින් නේ... දැන් කෑ ගහන උන් ඒකට ඒ වෙලාවේ කෑගැහුවේ නෑ...

    දැන් වගේම ඒවා කරන්න හොඳ දේවල් නෙවෙයි කියලා ඒ වෙලාවේ විරුද්ධව කතා කරන්න ඕනනේ... තමන්ට බද්ද ගහනකම් අවුලක් තිබ්බේ නෑ...

    මමත් එහෙම තමයි... මගේ ආදායම අඩු වෙනවාට කැමති නෑ...

    හැබැයි මට දිරවන්නේ නැත්තේ ඩොලරයට අධිපති දෙයියෝ වගේ ටෝක් දෙන උන් දැක්කම...
    uba kiyana eka hari, habai bn mehema deyakuth thiyenawa. dan country eka thiyena situ ekath ekka bn, rata athulata pitin salli awoth thamayi bn , minissu products and services purchase karanne. ethakota thamayi mudal sansaranaya wadi wenne. naththam bn, rata athule thiyena tikane ehata mehata roll wenne.

    ethakota, tax concessions denna ona, aluthen rata athuleta salli ena methods walata. e kiyanne bn, Exports, Tourism, Remote IT services , Remote Consultancies onna oya wage. Ethakota bn, un genne aluthenma salli, Ewa, rate roll wena mudal walata convert wenakota, cash supply eka wadi wenawa rate. eka healthy cashflow ekak wage. naththam bn, cashflow eka pana ada ada yanne.

    ehema deepu ekak thamai bn BOI zones, ewageth me lagak wenakan tax consessions. exceptions thibba export oriented business walata. dan ewa ayin wela.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ඔය කතාව ලොජිකලි හරි... ඔක්කොම විදේශ විනිමය ගේන උන්ට ටැක්ස් කොන්සෙශන්ස් දෙන්න ඕන...

    ඒත් IT ඇර ඔය කියන එකකට වත් අඩු ටැක්ස් රේට් එකක් නෑ... ඒක තමයි මේ රටේ යතාර්තය... රජයේ ආදායම GDP එකෙන් 15% ක් කරන්න කොල්ලටයි බල්ලටයි ඔක්කොටම බදු ගහනවා...

    ඔය කලින් දුන්න එක්ස්සෙම්ප්ශන්ස් අයින් උනේ ඔය 15% ටාගට් එකට යන්න තමයි... ඒ කරලත් ගිය අවුරුද්දේ 13% විතරයි...

    අපේ රටේ බදු එකතු කරන එකේ ගැටලු තියනවා... ගන්න බදු හරියට වියදම් වෙනවද කියලා ප්‍රශ්න තියෙනව... ඒවා හදාගන්න කම් කරන්න පුලුවන් එකම දේ බදු ගහන පිරිස වැඩි කරන එක... අනිත් විදේශ විනිමය ගේන උනුත් ඔය ප්‍රශ්න ඔක්කොම දැක දැක තමයි බදු ගෙවන්නේ...

    ඕක තමයි ඇත්ත...
     
    • Like
    Reactions: pradeepsu

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,132
    24,726
    113
    tracing Geo-location.. ... ...
    නැත්නම් ඩොලර් ගෙනල්ල අපිට කන්න දෙන්න ඕන කියන පිවිතුරු හැගුමෙන්ද???

    එහෙනම් සද්ද නැතුව බදු ගෙවනවනේ බං.. මමනම් හම්බ කරන්නේ මගේ selfish reason වලට.. ඒ නිසා බද්දක් ගෙවනවනම් ඒ සල්ලි වලින් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ මට එනවා එකෙන්ම.. DOGE වගේ initiative එකක් ලංකාවෙත් කරනවානම් මම 36% උනත් ගෙවන්න කැමතියි.. ඒත් ඔක්කොමලා කරන්නේ පැලැස්තර ආණ්ඩු කියලා මම දන්නවා..

    ආණ්ඩු ඇවිත් රට හදනකම් බලන් හිටියේ නැතුව ගේමක් ගහගත්තට පස්සේ මගේ සල්ලි වියදම් කරන්න මට third party එකක් අවශ්‍යම නෑ.. දිව හැරෙන හැරෙන විදියට බොරු ගහන ආණ්ඩුවකින් මම ගෙවන බදු මුදලකට සාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.. මේ ආණ්ඩුව කරන්නෙත් රාජ්‍ය සේවය හුරතල් කරන එක විතරයි කියන එක දැනටම obvious.. ඒ නිසා තමයි මම මේකට විරුද්ධ..
     
    • Love
    Reactions: ttj

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    අනිත් උන්ට එනකොට තක්කාලි සෝස් තමන්ට එනකොට ලේ. අනේ හුකේ
     
    • Haha
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙනම් සද්ද නැතුව බදු ගෙවනවනේ බං.. මමනම් හම්බ කරන්නේ මගේ selfish reason වලට.. ඒ නිසා බද්දක් ගෙවනවනම් ඒ සල්ලි වලින් මොකද කරන්නේ කියන ප්‍රශ්නේ මට එනවා එකෙන්ම.. DOGE වගේ initiative එකක් ලංකාවෙත් කරනවානම් මම 36% උනත් ගෙවන්න කැමතියි.. ඒත් ඔක්කොමලා කරන්නේ පැලැස්තර ආණ්ඩු කියලා මම දන්නවා..

    ආණ්ඩු ඇවිත් රට හදනකම් බලන් හිටියේ නැතුව ගේමක් ගහගත්තට පස්සේ මගේ සල්ලි වියදම් කරන්න මට third party එකක් අවශ්‍යම නෑ.. දිව හැරෙන හැරෙන විදියට බොරු ගහන ආණ්ඩුවකින් මම ගෙවන බදු මුදලකට සාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.. මේ ආණ්ඩුව කරන්නෙත් රාජ්‍ය සේවය හුරතල් කරන එක විතරයි කියන එක දැනටම obvious.. ඒ නිසා තමයි මම මේකට විරුද්ධ..
    හම්බ කරන්නෙ තමන් වෙනුවෙන්, ඒ හම්බ කරන එකෙන් බදු ගන්නවට කැමති නෑ (මාත් එහෙමයි), පුලුවන් නම් වංගුවක් ගහලා බදු නොගෙවා ඉන්නවා කියන එකට ගරු කරනවා... ඒක තමයි මිනිස් ස්වාබාවය...

    හැබැයි ඔක්කොම දේවල් හරියට වෙලා රට හරි පාරේ යනව නම් වැඩිපුරත් එක්ක බදු ගෙවන්න කැමතිය් කියන එක හෙන බොරු ප්‍රෝඩාවක්...

    මිනිස්සු බදු ගෙවන්නේ නොගෙවා ඉදලා අහු වෙයි සහ අහු උනාම ගෙවන ගානට වඩා පාඩුවක් වෙයි කියලා තියන බයට... මොකද මොන රටේ උනත් හොදට හම්බ කරන එකෙක්ට බද්දට සාපේක්ශව ලැබෙන දේ මදි... එහෙම නැතිව ඔය මොඩල් එක සස්ටේනබල් වෙන්නේ නෑ නේ... කොච්චර කිව්වත් බදු කියන්නේ සරදියල් පන්නයේ වැඩක්... තියන එකාගෙන් අරන් නැති එකාට දෙනවා...

    ඔය දැන් වංගු ගහන එකා රටේ සිස්ටම් එක හැදුනමත් අර කියන බදු නොගෙවීමේ ප්‍රතිවිපාක නැත්නම් බදු ගෙවන්නේ නෑ... ලූප් හෝල් තියනවා නම් රින්ගනවාම තමයි... ඒකයි ඇත්ත... ඔය සිස්ටම් හැදිලා තියන රටක එකෙක්ගෙන් උනත් අහපන් බදු ගෙවන්නේ නොගෙවා ඉන්න බැරි හින්දා... නැතුව රට හදන්න නෙමෙයි... රට හැදෙන හින්දා හිත සනසා ගන්න පුලුවන්...

    ඔය ඔක්කොම හැදිච්ච රටකදි උනත් අදායමෙන් බදු කැපිලා යද්දි ලෝබ හිතෙනවා...
     
    ඔව්.. ඒක වෙන්න පුළුවන්.. රට හැදෙන්නේ නෑ කියලා දැන දැන කොහොමත් ගෙවන්න හිතෙන්නේ නෑනේ එතකොට..
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව්.. ඒක වෙන්න පුළුවන්.. රට හැදෙන්නේ නෑ කියලා දැන දැන කොහොමත් ගෙවන්න හිතෙන්නේ නෑනේ එතකොට..
    ඒක හරි... හැබැයි සමහර උන් බුදු වෙච්ච ටෝක් දුන්නම තමයි මල පනින්නේ...

    මම කියන්නෙ මෙච්චරයි... ඩොලර් ගේන්න දුක් විදගෙන වැඩ කරනවයි, අපි නැත්නම් මේකේ ඩොලර් නෑ කියාගෙනයි, අනික් උන් ගේන ඩොලර් වගේ නෙවෙයි අපි ගේන ඩොලර් පියෝ ඩොලර්, රුපියල් වලින් පඩි ගන්න උන් වගේ නෙවෙයි අපි හෙන විශේශයි, අරකයි මේකයි කිය කිය ඉන්න වෙලාවේ,

    එක්කො ඔච්චර පුලුවන්නම් වෙන තමන් ඉන්න කැමති රටකට යන්න ඕන...
    එක්කො රජයට බලපෑමක් කරලා ඕක අයින් කරගන්න ඕන...
    එක්කො ඕක නොගෙවා වංගුවක් ගහල ඉන්න ඕන ඊට පස්සේ එන්න පුලුවන් ප්‍රශ්න ටිකත් බැලන්ස් කරගෙන...
    එහෙම නැත්නම් කටයි පුපයි වහගෙන ඕක ගෙවන්න ඕන...

    වෙන වෙන බයිලා කියලා අනිත් උන් පාච්චල් කරන උන්ට ඉතින් කියන්න තියන එක කෙලින්ම කියන්න වෙනවා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    අපි මාලිමාවට කියලා චන්දෙ දෙන්න හොදයි ... tax ගෙවන්න බෑලු ... අඩන්නේ නැතුව tax ගෙවපල්ලා
     
    • Haha
    Reactions: ttj

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔය කතාව ලොජිකලි හරි... ඔක්කොම විදේශ විනිමය ගේන උන්ට ටැක්ස් කොන්සෙශන්ස් දෙන්න ඕන...

    ඒත් IT ඇර ඔය කියන එකකට වත් අඩු ටැක්ස් රේට් එකක් නෑ... ඒක තමයි මේ රටේ යතාර්තය... රජයේ ආදායම GDP එකෙන් 15% ක් කරන්න කොල්ලටයි බල්ලටයි ඔක්කොටම බදු ගහනවා...

    ඔය කලින් දුන්න එක්ස්සෙම්ප්ශන්ස් අයින් උනේ ඔය 15% ටාගට් එකට යන්න තමයි... ඒ කරලත් ගිය අවුරුද්දේ 13% විතරයි...

    අපේ රටේ බදු එකතු කරන එකේ ගැටලු තියනවා... ගන්න බදු හරියට වියදම් වෙනවද කියලා ප්‍රශ්න තියෙනව... ඒවා හදාගන්න කම් කරන්න පුලුවන් එකම දේ බදු ගහන පිරිස වැඩි කරන එක... අනිත් විදේශ විනිමය ගේන උනුත් ඔය ප්‍රශ්න ඔක්කොම දැක දැක තමයි බදු ගෙවන්නේ...

    ඕක තමයි ඇත්ත...
    Logically wagema practically wennath ona eka.

    dan balapan, boi zones. wadiya matatha widihata President Premadasa ge kaale genawe. ewata tax rate aduwen charge kare, electricity, water, adu rate ekak thibune. investors lata pahasukam thibuna, quality labour reasonable price ekakta labuna.

    dan mokada case eka, boi wala operate wana factories walatath normal rate ekata tax, electricity, water anam manam bill wenawa.

    unge production cost wadi. ithin un cost effective ewwa hoyagena yanwa. Bangla, Ethiyopia African continent wage ewain wadala piliganne.

    Brandix la balahan, lankawe kochchara unge plants thibbada ? dan keeyak genihinda lankawen eliyata
    Mas Balaha, keeyak eliyata genihinda

    mewage hitapu employeela, indirct earners la keeyakata bade paarada ?

    Tax ganna ona, epa kiyanne na bn. habayi, eken development eka wennna ona. Vehicle import eka unath balahanko,
    oke foriegn revenue gena unta oke tax eka USD walin gewanna keewa nam, ekath anduwata USD reserve walata ekathu wenne. dan me magule, ekath gewanna thiyenne LKR walin ne bn.

    Anika, oya kisima deyak nathiwa foriegn earners lata vehicle ekak, personal USD earnings walin gewala ganna keewa nam, reserve walata impact eka zero. E kiyanne bn, uba foriegn reserve gena ekek, ubata vehicle ekak genna ona. hari, wahane watinakama USD 10000 kiyamu, ubata oppertunity eka denawa, uba USD 10,000k bankuwata genalla, e USD 10,000ta against L/C eka open karanna. Ethakota bn, reserve walata impact wenne naha. Eeta passe, ekata adaala tax eka ubata denawa USD walin custom walata gewanna, eka kelinma ekathu wenne foriegn reserves walata. So, bn kaatath karadarayak na. Zero negative impact ne bn.

    Eka ona nam ekek business ekak widihata karayi, gena hama wahanetama USD gaana bank ekata genawa, ekata against L/C dunna, Tax eka USD walin gewwa. uu eeta passe eka LKR walin wikunala hari pawichchi kara hari eka wena case ekak, ratata awashya doller enawa ekenuth.

    Thawa ona tharam oya wage dewal thiyenawa bn, strategically gov revenue eka wadi karanna puluwan saha kaatawath karadarayak nathi.
     
    • Like
    Reactions: ttj