මෙන්න මේ වගේ බැලේ Shoes ගන්න තියෙන තැනක් දන්නවද බං? සාමන්යෙන් 2,000 ට අඩුවෙන් වගේ 20 pair වගේ හොයාගන්න ඕන, කොලඹ නුවර කොහේ හරි කමක් නැ, හෙට ගන්න ඕන, දන්න තැනක් තිය්නවා නම් කියපන්කො.
methodist දෙකක් තියෙනව නේද බං? දෙකටම හරි ගිහින් බලන්නම්, Rep 21+BUMP
methodist දෙකක් තියෙනව නේද බං? දෙකටම හරි ගිහින් බලන්නම්, Rep 21+