somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    lankawe ayth dadawathe yana ballo maranna theeranaya karala kiyala news walata kiwwa!:baffled::dull:kattiya mokada hithanne:nerd:
    NoDogsLogo.jpg

     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Marana eka nam maara paw wedak... paw ban...e ballo wunath gedara athi karana ungen wenas wenne kohomada kiyala mata therenne na..
    Aduma gaane okkoma bary wunath leda nathi ballo tikawath allagena gihin mokaka hari camp ekaka daala unta saaththu kalaa nam ona kenek wunoth aragena yanne nathy...
    Marana eka nam solution eka newei..
    Poya dawase ahanna labeemath dukak...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේකට මීට වඩා විසදුම් තියෙන්න ඕනා... ඔඩේල් ලා එම්බර්ක් කරනවා නම් (පුද්ගලික වෙලත්) ජැකී චෑන් ලා නලු නිලියන් සෙට් එක්ක රජයට අමතරව සෑහෙන යමක් මේ ප්‍රශ්නේ ගැන හොයලා කටයුතු කරනවා නම්..මේ සදාචාර පත්තිනි අම්මලා ඉන්න ..ධර්මය රටටම දෙන රජය මේකට මීට වඩා පිලියමක් ගේන්න ඕනා...ඔඉට කලින් බෝවෙන එක නැති කරන්න බල්ලන් ට එන්නතක් ලබා දුන්නා..ඒ මගුලේ ගැහුවේ පානදුරේ පැත්ටේ ඔක්කොම වතුර..ඒවා ටික වෙන එකෙක් ට විකුණුවා ...මම දන්න ඇත්ත සීන්....ඉස්සෙල්ලා ම උන්ව නැති කරන්න ඕනා:no::no: අනික බල්ලන් ගෙන් පිස්සු හැදිලා මැරෙන මිනිස්සුන්ට වඩා...ඒඩ්ස් හැදිලා මැරෙන මිනිස්සූ ප්‍රවණ තාවය වැඩි :oo::oo::oo::oo: :rofl::rofl::rofl: ඒවාට වැල තමන්ම් කරන එක තමය් අපේ අය්යලා කරන්නේ :nerd: