balu joduwa 18+

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඇම්ඩන් ඔහුගේ අක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග ගේමට සැරසෙයි.
    ඇම්ඩන්: “අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?”
    අක්කා: “ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා”

    ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී
    ඇම්ඩන්: “මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන හු.......න්නේ”

    කාලෙකට පස්සෙ අහපු සුපිරිම විහිළුව.....